සහෝ,නිවැරදි කිරීමක් කරන්න කැමතියි.
මේ ගමනට සහභාගී වීමට කිඹුලා සහෝදරයා සහ මා කතිකා කරගත්තේ අහේතුකව නොවන බැව් මුලින්ම පැවසිය යුතුය.එනම් මේ ගමනෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ හුදෙක් වලතරයා සමච්චලයට ලක් කොට ඡායාරූප ගත කොට එය අන්තර්ජාලයේ මුදා හැරීමට නොව.හුදෙක්ම මිත්‍රත්වයේ නාමයෙන් වලතරයා සමග පෑ කිහිපයක්...