බැස්සා කියලා ඔකුන් යයි කියලද.ඔකුන්ට හීනෙන් ගිය පඩයක් තරන් වත් ගානක් නෑ නේ.
දැන් කියයි ඇමති මන්ඩලේ අස් උනා කියලා.වි ්‍යවස්තාවේ තියෙන විදිහට ඇමති කෙනෙක් අස් වෙනව්නම් අස්වීම බාර දෙන්න ඔනි ජනාදිපතිට ඒහ් මුන් ගෙ අස්වීම් බාර දීලා තියෙන්නේ නාකි මයිනට.ඉට්න් බල රහිතයි.අනික අස් වෙනවාඅ කියලා නෙවෙ අස් වෙන්න...