උඹ වගේ කියලා හිතුවද හැමෝම...........දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
ඔව් බන්. wife ගේ තාත්තා උඩ දාගෙන ගොටාබයට කඩේ ගියේ පොරගේ school එකේ කියලා. ඊයේ පොරගේ වයසක සෙට් එකක් එක්ක නෙලුම් පොකුන ගාව protest කරා. දැන් මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ. උන්ගෙන් යැපෙන උන්ට කැමති සෙට් එකකුත් ඉන්නවා. හැබැයි ගොඩ දෙනෙක්ට එපා වෙලා තියෙන්නේ.පිස්සුද බන්. එලියට බහින්න හිතපු නැති එවුනුත් දැන් එලියට බැහැල.
Thawa tika dawasakin balapanko machan mokada wenne kiyala. Awrudu walata andum ganna ehema giyaama thamai gotawa ata deken elllanna hithenne minissunta.දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
ඕවා තැරි දාර පොන්න බයියන්ගෙ කතා. එහෙම ආතල් එකකට ඇවිල්ල නෑ. මොනව උනත් අවුලක් නැති ආතල් එකේ හිටපු එවුනුත් දැන් අරගලේට එන්න පටන් අරගෙන. මේ පොන්න පාන්ඩුව එලවන්ඩ උන්ටත් ඕනෙ වෙලා. එච්චරයි.දැන් මේක අතල් එකට අරන්
මෙහෙම කරන්න ගියොත් කරපු හරියෙත් වැඩක් නැහැ

සිංහල අවුරුද්ද ලං උනහම බලපන්දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
ambo un meka iwara wenawa dakina balagena ine dan nam social media wala meka epa wena mai post dane ..!බයියෝ පුදුම ගේමක් දෙන්නේ අරගලය දියාරු වෙනවා කියලා පෙන්නන්න.