සිංහල ජාතිය වෙනුවෙන් පෙනි හිටින ප්‍රභල පක්ෂයක් නැති එක ලොකු අඩුපාඩුවක්,ජවිපෙ මේතක් එහෙම හිටියා,දැන් දැන් කරන ප්‍රකාශ එක්ක එක බොඳ වෙලා යනවා වගේ,හෙළ උරුමය වුනත් කලින් සිටිය ප්‍රභලම තැන නැහැ,ජෙනරාල් වුනත් එ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා නැහැ,රනිල් ලොක්කා ඉන්නකන් එජාපයෙන් ඒ වගේ දෙයක් බලපොරොත්තු වෙන්න...