PC House එකෙන් Computer ගන්නේ පරිස්සමින්....!!!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ව්‍යාපාර ඥානය™ හා අලෙවිකරණය සදහා ප්‍රචාරණය
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    dan pc house ekak kiyala naha.....unge shop managerlata karagena yanna deela...parana pc wala warranty claim karanna giyama arun watee yanawa.......oke kohomath wena shop thiyenawa aulak nathiwa pc ekak ganna puluwan.
     
    TechSmart Lanka

    පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු :love:

    (රජයේ අවවාදය: ඔබේ පරිගණක ගනුදෙනු විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමනක් සීමා කරන්න)
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    තැන්ක්ස් මචන්. මට මේ post එක ගොඩක් වැදගත්...
    මම colombo අවට කෙනෙක් නෙවේ. ඉතින් නෙට් බලලා තමා ගන්න බඩුව තීරණය කරන්නේ...

    කොහොම වුනත් උබට පුලුවන් මේකට නීතිමය පියවර ගන්න...
    මේක අතහරින්න එපා...
    නඩුවක් දාපන්...