1. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කොන්ඩෙ කැරලි කැරලි කෙල්ලොද:rolleyes:
  2. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    30+ නෑ මට ඇප්ලයි කරන්න පුලාම් උනෙත් වයස අඩු නිසා තමා ........:rolleyes::rolleyes: මොකද ඒකාලෙ පොඩි අයට චාන්ස් තිබ්බා ......
  3. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :(:( ඉගෙන ගෙන දෙමලෙං ට්‍රෙඩ් දාමු
  4. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නෑ නෑ මචං මම ඇප් ලයි කලෙ නම් පොඩි කාලෙ 30+ නෑ :no::no:
  5. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    රාජ්‍ය සේවකයන්ට පඩිය අනුව ගන්න පුලාම් ඒක .... පස්සෙ පොලිය අඩු කලා බැංකු ... ගිය අවුරුද්දෙ 12% ගන්න පුලාම් උනා හොද කස්ටමර්ලට ....... අනිත් අයට 15% යි .. පස්සෙ ඒක වැඩි කලා ... ආයි මහින්ද ආවම අඩු කලා ... මාස දෙකක් හිටියෙ ... සාමන්‍ය පරිදි යනවා ....
  6. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    උබත් සීයා කෙනෙක් නේද අද මණ්ඩපේ පටං ගත්තෙම ඇස් පේන් නෑ මතක නෑ කියලා ...:P
  7. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    දෙමල ලේසිද බං ... මම නම් ආසා නෑ ඒත අරූන් ප්‍රසිඩන්ට් උනොත් අනිවාර්‍ය් කරයි ......:(:(
  8. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හම්බේ මේ අත්මෙ නෑ ලබන ආත්මෙත් එපා කියන්න එපා යකෝ ... දෙවියන් වහන්සේ කියලා තියෙන්නෙ සියල්ලන්ටම ප්‍රේම කරන්න කියලා .......:frown:
  9. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    16% බොලං :(:(:( වැලේ වැල් නැතුව ඉන්නෙ රාජ්‍ය සේවකයින්ට නම් 4% ගන්න පුලාම් .. ඒත පඩිය අනුව ......
  10. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අපිට ටොෆෙල් ඕන උනේ නෑ මචං අපි ඇප්ලයි කරන කාලෙ ඉම්ග්‍රේෂන් ලෝ තද නෑ .. පස්සෙ ඔබාමා ගවර්මන් එක ඒ හිල් වැහුවා ...... දැං නං අමාරුයි ....... මම මේ ස්පැනිශ් ඉගෙන ගන්න හදන්නෙ ... එහෙ ගොඩක් උන් ඒකත් යූස් කරණවලු .....:(:(
  11. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මාරයි නේ උහේ මම හිටියා නම් ෆාම් එකක් දාලා තව ස්ටූඩියෝ එකකුත් ඕපන් කරණවා අයිඩියා හෙල් වගේ:yes::yes::yes:
  12. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :baffled::baffled::baffled: මටත් ආසයි උබල දෙන්නා එක්ක එකට වැඩ කරන්න තිබ්බා නම් .... මාර ෆන් ගන්න තිබ්බා .. එකෙක්ගෙවත් ලයිෆ් එක ගොඩයන්නෙ නම් නෑ :(
  13. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සුභ නයිට් :rolleyes:
  14. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඇයි රෙඩිට් එකේ කෑලි ටෝක් කරන්නෙ නැද්ද ?:rolleyes:
  15. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :rolleyes::rolleyes: වාව් ඩැඩී :rolleyes:
  16. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    වාව් පක්ෂියා හරියටම ඒම් කරලා තියනවා පව් ඩොප් ඌ
  17. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මම මේ නිකමට අහන්නෙ මචංස්ලා ඔය කියන විදිහර දුක කීයලා ලෝන් පාස් කරනවද කැනඩාවෙ :dull:
  18. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :dull::dull: සැඩ් ටු සේ සෝර් අයි කොන්ෆ්යියුස් යු කන්සිඩර් අබෞට් මී ඇන්ඩ් මයි තිංස් සොරි ටු සේ පරයො මං ඇහුවෙ නිකියගෙං :growl::growl:

    No contents