මම ඉස්කෝලේන පස්සේ කවමදාවත් ඉංග්රීසි ඉගෙනගෙන නෑ බන්....
දෙමල නම් ආසයි ඉගෙන ගන්න.![]()


උතුරේ උන් ටික ඉවරයි එහෙනම්
මම ඉස්කෝලේන පස්සේ කවමදාවත් ඉංග්රීසි ඉගෙනගෙන නෑ බන්....
දෙමල නම් ආසයි ඉගෙන ගන්න.![]()


උතුරේ උන් ටික ඉවරයි එහෙනම් 4% මොකේද බං දෙන්නේ..... ලංකාවෙද් මම පලවෙනි කාර් එක ගද්දි 18.5%යි. ඊට පස්සේ එක පාරටම බැස්සා.... අවුරුදු දෙකට 10.5%ක් බැස්සා. 8%ට තියෙනකොට මම පර්සනල් ලොන් එකක් දාලා අර ලොන් එක කවර් කරා. මම ලංකාවෙන් යනකොට 14.5%යි.... මම හිතුවා දැන් 19%ක් වත් වෙලා ඇති කියලා...



අම්මටසිරි මටත් දැනුයි නේ මීටර් වුනේ....ඔබාමා ප්රසිඩන්ට් වෙන්නේ 2008.
ඒ කියන්නේ මුට දැන් 30 +
![]()


4% මොකේද බං දෙන්නේ..... ලංකාවෙද් මම පලවෙනි කාර් එක ගද්දි 18.5%යි. ඊට පස්සේ එක පාරටම බැස්සා.... අවුරුදු දෙකට 10.5%ක් බැස්සා. 8%ට තියෙනකොට මම පර්සනල් ලොන් එකක් දාලා අර ලොන් එක කවර් කරා. මම ලංකාවෙන් යනකොට 14.5%යි.... මම හිතුවා දැන් 19%ක් වත් වෙලා ඇති කියලා...
අම්මටසිරි මටත් දැනුයි නේ මීටර් වුනේ....ඔබාමා ප්රසිඩන්ට් වෙන්නේ 2008.
ඒ කියන්නේ මුට දැන් 30 +
![]()


ඉස්කොලේ යනකාලෙනම් දෙමල පුලුවන්.... ඒත් දැන් බෑ.... මගේ ගොඩක් යාලුවො හිටියා මුස්ලිම්... කැම්පස් එකේ හෙන සෙට් එකක් හිටියා.... මම දෙමල කතා කිරීම කෙසේ වෙතත් උන් සිංහල ඉගෙන ගත්තා මට වඩා හොඳට....දන්නේ නෑනේ මමත්....ඒකයි ඉගෙන ගන්න ආස....![]()
උබත් සීයා කෙනෙක් නේද අද මණ්ඩපේ පටං ගත්තෙම ඇස් පේන් නෑ මතක නෑ කියලා ...


දන්නේ නෑනේ මමත්....ඒකයි ඉගෙන ගන්න ආස....![]()


උතුරේ උන් ටික ඉවරයි එහෙනම්





නෑ නෑ මචං මම ඇප් ලයි කලෙ නම් පොඩි කාලෙ 30+ නෑ


කාටවත් කියන්නෑ අපිට විතරක් කියපං 
ඇඩෙනවා.... පට්ටපල් නාකියෙක්නේ... යකෝ එතකොට මම ඒ ලෙවල් කරනවා....


දැන් මෙහෙ යන්නේ 15 - 16 % අතර නේද ?
මම දන්නේ නෑ හරියටම, කවදාවත් ලෝන් ඇප්ලයි කරලා නෑනේ.
![]()


නෑ නෑ මචං මම ඇප් ලයි කලෙ නම් පොඩි කාලෙ 30+ නෑ




පල පල.....
උඹල දන්නවද මුලතිව් - කෝකිලායි සිංහල ගමේ මිනිස්සු අවුරුදු 60, 70 විතර තිස්සේ එහෙ පදිංචි වෙලා ඉන්නවා.
ගමෙන් 2 % වත් දෙමළ අකුරක්වත් බෑ.
දැනටත් සමහර කට්ටියට සිංහල අකුරු ලියන්නවත්, කියවන්නවත් බෑ බන්...
![]()


ඉස්කොලේ යනකාලෙනම් දෙමල පුලුවන්.... ඒත් දැන් බෑ.... මගේ ගොඩක් යාලුවො හිටියා මුස්ලිම්... කැම්පස් එකේ හෙන සෙට් එකක් හිටියා.... මම දෙමල කතා කිරීම කෙසේ වෙතත් උන් සිංහල ඉගෙන ගත්තා මට වඩා හොඳට....