බුදුරදුන්ට කෙරුණු අවසන් දාන පූජාව සූකර මාංශද?
බුදුරජාණන් වහන්සේට පූජා කළ අවසන් දානය පිළිබඳ විග්‍රහය ඇසුරින් බුදුන් වහන්සේටත් බුදු දහමටත් නිග්‍රහයක් ගොඩනැගීමට උත්සාහ කරන තිබෙන අයුරක් පෙනේ. එය බුදු දහම පිළිබඳ යන්තමින් හෝ හදාරන්නකුට පැහැදිලිව පෙනී යන කරුණකි. අප අසා ඇති සැටියට, දැනගෙන ඇති...