මන්ද බන් මමනම් කාපු රසම එක. මීට වඩා හොඳ තැන් කොහෙද තියෙන්නෙ
Government yako..
![]()
Place never recovered from being nationalized by Mrs B and becoming the the Government Owned Business Undertaking (GOBU) of Buhari Hotel. Check this out. A great little story in Sri Lanka's mad expropriation saga. JRJ reversed it. But gave it to the UNP Union! How could taste survive all this?
එහෙමද බන් මම දන්නේ නෑ අද තමා 1st ටයිම් ගියෙ. පට්ටම රසයි නේ
ekenmaOoke biriyani rasailu habai ithin hamba kade. man nam gihin na