1. Rhaegar Targaryen

    පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

    මම නම් මේක බලන එක නතර කරලා දැම්ම බන්. TV බලන්න වෙන්නෙත් නෑ කොහොමත්. පුළුවන් වුනත් උන්ගේ ad බල බලා නම් ඕක බලන්නේ නෑ. :angry:
  2. Rhaegar Targaryen

    Damro Pressure Washer

    මේකේ plastic adapter එක තියෙන එක නේද ගන්න ඕනේ?
  3. Rhaegar Targaryen

    Damro Pressure Washer

    Ridila :rofl::rofl::rofl:
  4. Rhaegar Targaryen

    Damro Pressure Washer

    නෑ නෑ. විශ්වාසයි පුතී. විශ්වාසය තහවුරු කරගන්න ඇහුවේ. අද Order එක දානවා. උඹේ ගාව තියෙන්නේ Damro එක නේද? (Not Innovex)? :)
  5. Rhaegar Targaryen

    Damro Pressure Washer

    උඹ කියපු එකෙත් මේ වගේ foam එනවද මචන්? :)
  6. Rhaegar Targaryen

    කසුන් එළිමහන් ප්‍රසංගවලට නොයන්නෙ ඇයි?

    කටුස්සෙක් කිව්වත් කතාව ඇත්ත. :yes:
  7. Rhaegar Targaryen

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    උඹලට තලු මර මරා කන්න හොඳයි. දකිද්දී හොඳ නෑ. :angry: :angry:
  8. Rhaegar Targaryen

    ඇයි මාව බෑන් කරේ?

    :yes::yes::yes: :rofl::rofl::rofl:
  9. Rhaegar Targaryen

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඕක කාල සද්ද වහලා හිටපන්. :angry:
  10. Rhaegar Targaryen

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    බාගෙට පුච්චපු හාල් මැස්සෙක් දෙන්නද? :dull:
  11. Rhaegar Targaryen

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කටුස්සෙක් ආවද මේ පැත්තට?
  12. Rhaegar Targaryen

    [IMG] මේ තියෙන්නේ වෙට්ට පාසි :yes:

    [IMG] මේ තියෙන්නේ වෙට්ට පාසි :yes:
  13. Rhaegar Targaryen

    Laptop buying help

    උඹල වගේ නාකි අනාථ Lithium-Ion battery නෙමෙයි, මගේ ASUS එකේ තියෙන්නේ Lithium Polymer battery එකක්. ඒක තාම අවුලක් නැතුව වැඩ. උඹලට මොන ලිතියම් පොලිමර් ද බන්? ගමෙහ් අනාථ කටුස්සෝ. :P
  14. Rhaegar Targaryen

    Laptop buying help

    Using ASUS since 2014. No issues up to this moment.
  15. Rhaegar Targaryen

    හොරු වෙනුවෙන් සල්ලි සිඟා යෑම

    හරි හෝ වැරදි හාමුදුරුවෝ ඉන්නේ එක එකාගේ රෙදි හෝදන්න නෙමෙයිනේ බන්. මහන වෙලා පිඬු සිඟා ජීවිතයක් ගත කරන්නේ කෙලෙසුන් නසා රහත් බව ලබාගන්න මාර්ගයේ ගමන් කරන්න. නැතුව මහින්ද ජනාධිපති කරන්නයි, එක එක හොරු සුද්ද කරන්නයි, උන් හොරා කාපු සල්ලි එකතු කරන්නයි ද බන් හාමුදුරුවරු ඉන්නේ?
  16. Rhaegar Targaryen

    හොරු වෙනුවෙන් සල්ලි සිඟා යෑම

    හාමුදුරුවොත් පාරට බහින්නේ ලොකු ලොකු හොරු වෙනුවෙන් තමයි. අහිංසක මිනිස්සු අසරණ වුනාම බල්ලෙක්වත් නෑ උදව් කරන්න. :no:
  17. Rhaegar Targaryen

    හොරු වෙනුවෙන් සල්ලි සිඟා යෑම

    හොරු වෙනුවෙන් සල්ලි සිඟා යෑම
  18. Rhaegar Targaryen

    රෝහින්ග්‍යා_කාන්තාවන්

    Finally White Walker came up with his true self. Respect! :cool::cool:
  19. Rhaegar Targaryen

    Current Activity: Viewing Thread ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞ අනේ උඹ කියවන පොත්. මෙන්න...

    Current Activity: Viewing Thread ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞ අනේ උඹ කියවන පොත්. මෙන්න මෙහෙ හිටපන් පාන් කෑල්ලක් කාල.

    No contents