හොරු වෙනුවෙන් සල්ලි සිඟා යෑම

Oct 13, 2016
2,675
276
0
හොරු වෙනුවෙන් සල්ලි සිඟා යෑම

21752076_1616201781757864_5854103974219563405_n.jpg

21730785_1616201968424512_4431232454094308484_n.jpg

21752099_1616201761757866_2101682059550987253_n.jpg

21728227_1616201768424532_7329765708369193308_n.jpg
 
  • Like
Reactions: LazyLizard
Oct 13, 2016
2,675
276
0
අනේ මන්ද ඉතින් :baffled:

හාමුදුරුවොත් පාරට බහින්නේ ලොකු ලොකු හොරු වෙනුවෙන් තමයි. අහිංසක මිනිස්සු අසරණ වුනාම බල්ලෙක්වත් නෑ උදව් කරන්න. :no:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    hora kamak sidu wela naha

    karapu de chande ganna balagena karapu ekayi ethanayi warada apema rate apema minisunta dima horakamk nemene eka unp da jvp da sl da kiyala nobalaa dunna deyak ne
    ohoma baluwoth rate janathawata gewal hadala dena ekath waradakne oyita wada mudalak yanne nadda
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    hamuduruwanta oyita wada me rata wenuwen yamak karanna puluwan

    kala yuthu deyak neme oya karanne mama dakina vidiyatath waradak

    anith paththen baluwoth pansalayi buddagamayi sambanda nisaa e wenuwen yam kisi ho deyak kala minisunwa araksha karanna ona ethakota thamayi anith miniha agma dahama wenuwen yamak karanne
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රටත් ඉවරයි, සාසනෙත් ඉවරයි, සිංහලයත් ඉවරයි
    රට හම්බයට දීල, සාසනේ දෙයියන්ටයි, කපුවන්ටයි දීලා, සිංහලකම විතරක් අරන් බර්මියුඩාවට ගිහින් අතුරුදයන් වෙමු. එතකොට ඉතිහාසෙට හරි එකතු වේවිනි, අතුරුදහන් උන ජාතියක් කියලා

    :dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    hora kamak sidu wela naha

    karapu de chande ganna balagena karapu ekayi ethanayi warada apema rate apema minisunta dima horakamk nemene eka unp da jvp da sl da kiyala nobalaa dunna deyak ne
    ohoma baluwoth rate janathawata gewal hadala dena ekath waradakne oyita wada mudalak yanne nadda

    "hora kamak sidu wela naha" - uba chief justiceda? Gon talks nodi idapan ban.. Weraddak kawru karal weraddak tamai...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    "hora kamak sidu wela naha" - uba chief justiceda? Gon talks nodi idapan ban.. Weraddak kawru karal weraddak tamai...

    rajaya visin janathawata ewa thamyi ban karanne

    mehe kanna hal ataya idan agamika aduma wenakam denawaa kuranaye idan muslim ayata awsha karana rata idi ate dakwaa denawaa

    rajaya rate janathawata ehema thamayi awasayath itu karanne okata mulikathwaya denna onada kiyana ekayi chandaya balagena karapu ekayi warada

    mama kiyapu tika boruda kiyalaa hithalaa balapan ohe kannadiyen nobalaa anikage adahasatath ahum kan diyan
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,030
    113
    "hora kamak sidu wela naha" - uba chief justiceda? Gon talks nodi idapan ban.. Weraddak kawru karal weraddak tamai...

    chief justice theenduwa denneth hitan ta, ranil ta ona widihata thamayi ban.
    ravi, ranil, ehema billion ganan gahala oya inne mailkawath hellennathuwa
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    me salli okunta denna beruwa newei me hamuduruwo lawwa higakanna salassala thiyenne. ehema gewwoth a salli upayapu widiya pennanna kiyala naduwak danawane. eken gelawenna thamai oya ragapema. kohoma unath hamuduruwonta darmaya minissu kiyala dila bayanaka sasaren ethara kirimata wada boho dewal karanna thiyenawa den.

    api asarana wela wage hithata denenawa.. buduhamudhuruwone...

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හොරු වෙනුවෙන් සල්ලි... 09-15-2017 04:36 PM Pala huk@nno yanna hema ekatama pandithaya wenne nathuwa
    හොරු වෙනුවෙන් සල්ලි... 09-15-2017 04:33 PM gon baiya

    මම කියපු එක වැරදි කියලා පෙන්නලා දීපන් රේප් එක කපලා උබ ගොනා වගේ මාරු වෙන්නේ නැතිව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හාමුදුරුවොත් පාරට බහින්නේ ලොකු ලොකු හොරු වෙනුවෙන් තමයි. අහිංසක මිනිස්සු අසරණ වුනාම බල්ලෙක්වත් නෑ උදව් කරන්න. :no:
    මෙතන මේ සිල් රෙදි ගෑවිලා තියෙන නිසා වෙන්න ඇති :oo:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    හාමුදුරුවෝ එකතු වෙලා සිල්රෙදි බෙදුවා කියලා දේශපාලන හේතු මත හිරේ දාපු දෙන්නෙක්ව බේරගන්න සල්ලි එකතු කලොත් වැරදි..
    කාලකන්නි මාක්ස් වාදියොන්ට සැප දෙන්න රට සවාරි යන්න ජෙපි කුරුට්ටෝ 2016 අවුරුද්දෙ විතරක් හිඟා කලා කෝටි 9ක් හොයපු එක හරි..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,030
    113
    Ravi pal hora maha bankuwa mankolla kaala eddi ashirwada karanna giya ekata wadaa meka hondayi. meka thamanta gaha gaththu ekak neweyi ne.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Ravi pal hora maha bankuwa mankolla kaala eddi ashirwada karanna giya ekata wadaa meka hondayi. meka thamanta gaha gaththu ekak neweyi ne.

    හරි හෝ වැරදි හාමුදුරුවෝ ඉන්නේ එක එකාගේ රෙදි හෝදන්න නෙමෙයිනේ බන්. මහන වෙලා පිඬු සිඟා ජීවිතයක් ගත කරන්නේ කෙලෙසුන් නසා රහත් බව ලබාගන්න මාර්ගයේ ගමන් කරන්න. නැතුව මහින්ද ජනාධිපති කරන්නයි, එක එක හොරු සුද්ද කරන්නයි, උන් හොරා කාපු සල්ලි එකතු කරන්නයි ද බන් හාමුදුරුවරු ඉන්නේ?
     
    • Like
    Reactions: djjaya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    හරි හෝ වැරදි හාමුදුරුවෝ ඉන්නේ එක එකාගේ රෙදි හෝදන්න නෙමෙයිනේ බන්. මහන වෙලා පිඬු සිඟා ජීවිතයක් ගත කරන්නේ කෙලෙසුන් නසා රහත් බව ලබාගන්න මාර්ගයේ ගමන් කරන්න. නැතුව මහින්ද ජනාධිපති කරන්නයි, එක එක හොරු සුද්ද කරන්නයි, උන් හොරා කාපු සල්ලි එකතු කරන්නයි ද බන් හාමුදුරුවරු ඉන්නේ?

    Sira ban, hamuduruwo deshapalu ballo passen yana eka dakkama sirawatama kalakirenawa...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,030
    113
    හරි හෝ වැරදි හාමුදුරුවෝ ඉන්නේ එක එකාගේ රෙදි හෝදන්න නෙමෙයිනේ බන්. මහන වෙලා පිඬු සිඟා ජීවිතයක් ගත කරන්නේ කෙලෙසුන් නසා රහත් බව ලබාගන්න මාර්ගයේ ගමන් කරන්න. නැතුව මහින්ද ජනාධිපති කරන්නයි, එක එක හොරු සුද්ද කරන්නයි, උන් හොරා කාපු සල්ලි එකතු කරන්නයි ද බන් හාමුදුරුවරු ඉන්නේ?

    හාමුදුරුවෝ නේද මේ රටේ රජුන් හැදුවේ? හාමුදුරුවෝ නේද සිංහල ජාතිය වෙනුවෙන් ඉස්සෙල්ලම සටනට ගියේ? හාමුදුරුවෝ නේද දේශ පාලකයන් ට අවවාද කරන්න ඕන? දැන් ඒක වෙනස් වෙන්න ඕන කාලේද?
    මෙහෙත් දැන් මුස්ලිම් වැඩි හින්දා මල්ටි කල්චරල් වෙලා හාමුදුරුවෝ ඒ ඩියුටි වලින් අයින් කරලා ඒ වෙනුවට මල්ටි රිලිජස් කවුන්සිල් එකක් පත් කරොත් ද හරි?
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,339
    2,399
    113
    hora kamak sidu wela naha

    karapu de chande ganna balagena karapu ekayi ethanayi warada apema rate apema minisunta dima horakamk nemene eka unp da jvp da sl da kiyala nobalaa dunna deyak ne
    ohoma baluwoth rate janathawata gewal hadala dena ekath waradakne oyita wada mudalak yanne nadda

    :yes::yes::yes::yes: