1. Rhaegar Targaryen

    Iskole yanakota Ammala kiyak dunnada ?

    ඒ කියන්නේ මූ ආනන්දේ කියලා දැනගෙන නෙමෙයිද උඹ කොළඹ යන කතාව කිව්වේ? :eek:
  2. Rhaegar Targaryen

    Iskole yanakota Ammala kiyak dunnada ?

    උඹ දන්නේ කොහොමද මූ ආනන්දේ කියලා? :shocked:
  3. Rhaegar Targaryen

    එතකොට don't say පලයන්..

    I got 10 acres ගොයම් (පොඩි කාලේ කිව්වේ, අයි ගොට් ටෙනේ ටෙස් වෙයන් කියලා :D )
  4. Rhaegar Targaryen

    Request a Video from God!

    :baffled: :baffled: :baffled: උඹ මේ වගේ එකෙක් කියලා දැන ගත්තේ අද. :sorry: :sorry: :sorry:
  5. Rhaegar Targaryen

    Iskole yanakota Ammala kiyak dunnada ?

    Yes. Mad King gave me money every morning. :rofl:
  6. Rhaegar Targaryen

    බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යව&#352

    එහෙමද මචන්? බරවා පෙති බොනකොටත් ගමේ හැමෝම එකම දවසේ බොන්න ඕනෙලු නේද? :yes:
  7. Rhaegar Targaryen

    හැතිරියේ, The Mummy බැලුවද? හොඳයිද?

    හැතිරියේ, The Mummy බැලුවද? හොඳයිද?
  8. Rhaegar Targaryen

    The Mummy (2017) 720p HC HDRip 850MB

    මේක හරි නැද්ද බන්?
  9. Rhaegar Targaryen

    Request a Video from God!

    :yes::yes::yes:
  10. Rhaegar Targaryen

    මේක බලපන්කො ඇඩෙනවා

    මේක බලපන්කො ඇඩෙනවා yzSfvpn-NDc
  11. Rhaegar Targaryen

    Chikamawa

    අඩෝ කොහොමද?
  12. Rhaegar Targaryen

    ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

    අනිත් අතට බන් stress එක. දැන් කාලේ මිනිස්සු ගොඩක් stress එකෙන් ජීවත් වෙන්නේ. ඒ කාලේ මිනිස්සු සල්ලි තිබ්බත් නැතත් සැහැල්ලු ජීවිතයක් ගත කළා දැන් කාලෙට සාපේක්ෂව.
  13. Rhaegar Targaryen

    ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

    මේක නම් කොළඹ පැත්තේ photo එකක් නේද බන්? ඒ කාලෙත් කොළඹ හිටියේ ගොඩක් office වල වැඩ කරන මිනිස්සුනේ. සමහරවිට ඒ කාලේ ආහාර සහ දැන් කාලේ ආහාර නිසා වෙන්නත් ඇති. ලොකු වෙනසක් තියෙනවා. :yes: :yes:
  14. Rhaegar Targaryen

    කතාව ගියා වේගේ වැඩියි වගේ නැද්ද බන්? Jaime මරන්න Cercei order එක දෙයි කියලා පපුව ගැහුනේ නැද්ද උඹේ?

    කතාව ගියා වේගේ වැඩියි වගේ නැද්ද බන්? Jaime මරන්න Cercei order එක දෙයි කියලා පපුව ගැහුනේ නැද්ද උඹේ?
  15. Rhaegar Targaryen

    ada accident ekak una ban

    ammo ban
  16. Rhaegar Targaryen

    ඉතින් කොහොමද යාලුවේ? ඔබ හොඳින්ද? :)

    ඉතින් කොහොමද යාලුවේ? ඔබ හොඳින්ද? :)
  17. Rhaegar Targaryen

    Dialog Vs Payoneer

    So for one lak it would be Rs.2000? :nerd: How do they offer the exchange rates? And any risk of being subjected to taxes?

    No contents