1. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ඒ දවස්වල නිතරම හිටපු දැන් පේන්න නැති අය කවුද බන් ඉන්නේ? දැන් මතකත් නෑ.
  2. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ඔව් REP Power එක වැඩිම එවුන් ටිකක් බලලා list එකට දැම්ම. Free REP. කොහොමද ටිකිරි මොලේ? :D හිටපන් බඩියවත් දාන්න ඕනේ. :rofl:
  3. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ආ ඔව් ඔව්. තව නයි සිල්වා එහෙමත් අමතක වුනානේ. අද දවසේ දැකපු මතක තියෙන නම් ටික දැම්මේ. තව ඉන්නවා කට්ටිය නම්. Sharma01 එහෙමත් අමතක කරන්න බෑ. :rofl:

    No contents