ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමා :yes: රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව :(


    :yes: :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ගොඩක් මිනිස්සු කුබුරු කොටන මහන්සි වෙන මිනිස්සු නෙ හිටියෙ.
    දැන් වගේ එක තැනකට වෙලා කරන ජොබ්ස් ගොඩක් තිබ්බෙ නෑ නෙ මිනිස්සුන්ට..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ගොඩක් මිනිස්සු කුබුරු කොටන මහන්සි වෙන මිනිස්සු නෙ හිටියෙ.
    දැන් වගේ එක තැනකට වෙලා කරන ජොබ්ස් ගොඩක් තිබ්බෙ නෑ නෙ මිනිස්සුන්ට..

    මේක නම් කොළඹ පැත්තේ photo එකක් නේද බන්? ඒ කාලෙත් කොළඹ හිටියේ ගොඩක් office වල වැඩ කරන මිනිස්සුනේ. සමහරවිට ඒ කාලේ ආහාර සහ දැන් කාලේ ආහාර නිසා වෙන්නත් ඇති. ලොකු වෙනසක් තියෙනවා. :yes: :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මේක නම් කොළඹ පැත්තේ photo එකක් නේද බන්? ඒ කාලෙත් කොළඹ හිටියේ ගොඩක් office වල වැඩ කරන මිනිස්සුනේ. සමහරවිට ඒ කාලේ ආහාර සහ දැන් කාලේ ආහාර නිසා වෙන්නත් ඇති. ලොකු වෙනසක් තියෙනවා. :yes: :yes:

    අහ් photo එක ලෝඩ් උනේ දැන්..
    data නෑ නෙ.. :sorry:

    කෑම තමයි බන් ඉතින්..
    ඉස්සර මිනිසුන්ට ඉහෙන් බහින රෝගයක් නෑ අසූවක් ගියත් වාත අමාරු ඇරුනම..
    දැන් තියන ලෙඩ බලපන් කො..
    පනහෙන් හැටෙන් බේත් බලෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අහ් photo එක ලෝඩ් උනේ දැන්..
    data නෑ නෙ.. :sorry:

    කෑම තමයි බන් ඉතින්..
    ඉස්සර මිනිසුන්ට ඉහෙන් බහින රෝගයක් නෑ අසූවක් ගියත් වාත අමාරු ඇරුනම..
    දැන් තියන ලෙඩ බලපන් කො..
    පනහෙන් හැටෙන් බේත් බලෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ..

    අනිත් අතට බන් stress එක. දැන් කාලේ මිනිස්සු ගොඩක් stress එකෙන් ජීවත් වෙන්නේ. ඒ කාලේ මිනිස්සු සල්ලි තිබ්බත් නැතත් සැහැල්ලු ජීවිතයක් ගත කළා දැන් කාලෙට සාපේක්ෂව.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අනිත් අතට බන් stress එක. දැන් කාලේ මිනිස්සු ගොඩක් stress එකෙන් ජීවත් වෙන්නේ. ඒ කාලේ මිනිස්සු සල්ලි තිබ්බත් නැතත් සැහැල්ලු ජීවිතයක් ගත කළා දැන් කාලෙට සාපේක්ෂව.

    අනිද්දට අරකෙ part II දානව data ආපුවාම..
    අපි යනව gn..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    (1) api e kale gedara hamoma 4 km withara hamadama payin yanawa. idala hitala bicycle eken. dan hamoma laga wahana, adumagane moter cycle ekawath thiyenawa.

    (2) kaden kawe bohoma kalathurakin
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    කොත්තු,චීනෙත් නැති තරම් තියෙන චයිනීස් කෑම කඩ,හැමදේටම පාර්ටි,පොෂ් වෙන්න සතියට දවස් දෙකතුනක් පිටින් කෑම,කුකුළුමස්/මස් වර්ග පරිබෝජනය වැඩිවීම, TV එකේ පෙන්නන හැමදේම කන්න උත්සාහ කිරීම ආදී එකී නොකී දේවල්

    :yes::yes::yes: +කිරි පිටි
     
    • Like
    Reactions: CONCORDE777

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමා :yes: රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව :(

    එකනේ මචන් මුන්ට තේරෙන්නේ නෑ අපේ JR සියා විවුර්ත ආර්ථිකේ ගෙනාවේ නැත්නම් දැන් මිනිස්සු පරඩැල් වගෙවෙලා
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මම නම් හිතන්නෙ ආහර පාන රටාවෙ තියෙන අවුල තමා .
    මොකද එ කාලෙ මිනිස්සු කාපු බීපු දෙවල් නෙමෙ නෙ අද උන් කන්නෙ ?
    අනික බොන් බෙහෙත් ජාති වල අතුරු බල විදියට කාලයක් යද්දි මහත් වෙනවා.
    මෙව්වා ඉතිං විද්‍යාඥයෙක් වගෙ එකෙක් ඔප්පු කරනක්න්ම ඉන්න එපැයි පිළිගන්න.
    දැන් උන්ට තියෙන්නෙ ලෙඩ ඇඟවල් බන්.
    වැඩක් පලක් කරගන්න බැහැ හරියට මහන්සී. ෆිට්නස් නැහැ. ඊලඟ දශකය බලපන්කො අපෙ රටෙ ඩිප්‍රෙෂන් වෙච්ච උන් වැහි වැහැලා ඉඳිවි. හෙතුව කම්පියුටර් වැඩි වීම
    මානසික ලෙඩ්ඩු ඉඳිවි අම්බානක.

     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    කොත්තු,චීනෙත් නැති තරම් තියෙන චයිනීස් කෑම කඩ,හැමදේටම පාර්ටි,පොෂ් වෙන්න සතියට දවස් දෙකතුනක් පිටින් කෑම,කුකුළුමස්/මස් වර්ග පරිබෝජනය වැඩිවීම, TV එකේ පෙන්නන හැමදේම කන්න උත්සාහ කිරීම ආදී එකී නොකී දේවල්

    True
     
    • Like
    Reactions: CONCORDE777

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,744
    2,217
    113
    Nugegoda
    දැන් අයගේ ඇඟවල් එක්ක බලනකොට මේ සයිස් එක හොඳයි බඩගෙඩි නෑ BMI එක වුනත් ශේප්. ගොඩක් වෙලාවට ජීවන රාටව තමයි මේකට බලපෑවේ. ඉස්සර කාලෙ කෑවේ සාමාන්‍ය විදියට බත්, ෆ්‍රයිඩ් රයිස්, ෂෝට් ඊට්ස් ඉතා අඩුවෙන් තිබුනේ. කැකුළු හාලෙ බත්, ගමේ එලවළු, පැණිබීම වුනත් එතරම් සුලභ නෑ ඒ කාලේ. තව හේතුවක් තමයි මිනිස්සු පයින් යෑම වැඩිවීම මොකද ඉස්සර ත්‍රී විලර් ටැක්සි වගේ ඒව තිබුනෙ ගොඩක් අඩුවෙන් ඒ වගේම ගණනුත් වැඩියි. බස් වුනත් ඉස්සර තරම්ම තිබුනෙ නෑ. දැන් කාලෙ මම දැකල තියෙනව බස් එක හන්දියක නැවැත්තුවාම හනිදියෙ ත්‍රීවිලර් පාක් එකෙන් වීල් එකක යනව කිලෝමීටරයක අඩු දුරක්. අපේ අම්මල තාත්තල ඒ කාලෙ පයින් ගිහිපු දරවල් අහුවහම පුදුමත් හිතෙනව කොහෙම ඇවිද්දද කියල. ඒ කාලෙ ඔය බෝ නොවන රෝග අඩුයි, නාගරිකයෙක් වුනත් ජීවන රටාව දැනට වඩා ක්‍රියාශීලියි. මම ඉස්කෝල ගිහිපු කාලෙ අඟපත තිබුන බතලයො හිටියෙ අඩුවෙන් ඒත් දැන් පොඩි කොල්ලො කෙල්ලොන්ගෙ ඇඟවල් ගත්තහම තරබාරු ප්‍රමාණය වැඩියි සැලකිය යුතු විදියට. ඒ විතරක් නෙමෙයි ඒ කාලෙ මිනිස්සු ඇඳුම් ඇන්දෙත් ඇඟට ගොඩක් හිර වෙන්න ඒකත් කෙට්ටු විදියට පේන්න තව හේතුවක් වෙන්න ඕන,
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් අයගේ ඇඟවල් එක්ක බලනකොට මේ සයිස් එක හොඳයි බඩගෙඩි නෑ BMI එක වුනත් ශේප්. ගොඩක් වෙලාවට ජීවන රාටව තමයි මේකට බලපෑවේ. ඉස්සර කාලෙ කෑවේ සාමාන්‍ය විදියට බත්, ෆ්‍රයිඩ් රයිස්, ෂෝට් ඊට්ස් ඉතා අඩුවෙන් තිබුනේ. කැකුළු හාලෙ බත්, ගමේ එලවළු, පැණිබීම වුනත් එතරම් සුලභ නෑ ඒ කාලේ. තව හේතුවක් තමයි මිනිස්සු පයින් යෑම වැඩිවීම මොකද ඉස්සර ත්‍රී විලර් ටැක්සි වගේ ඒව තිබුනෙ ගොඩක් අඩුවෙන් ඒ වගේම ගණනුත් වැඩියි. බස් වුනත් ඉස්සර තරම්ම තිබුනෙ නෑ. දැන් කාලෙ මම දැකල තියෙනව බස් එක හන්දියක නැවැත්තුවාම හනිදියෙ ත්‍රීවිලර් පාක් එකෙන් වීල් එකක යනව කිලෝමීටරයක අඩු දුරක්. අපේ අම්මල තාත්තල ඒ කාලෙ පයින් ගිහිපු දරවල් අහුවහම පුදුමත් හිතෙනව කොහෙම ඇවිද්දද කියල. ඒ කාලෙ ඔය බෝ නොවන රෝග අඩුයි, නාගරිකයෙක් වුනත් ජීවන රටාව දැනට වඩා ක්‍රියාශීලියි. මම ඉස්කෝල ගිහිපු කාලෙ අඟපත තිබුන බතලයො හිටියෙ අඩුවෙන් ඒත් දැන් පොඩි කොල්ලො කෙල්ලොන්ගෙ ඇඟවල් ගත්තහම තරබාරු ප්‍රමාණය වැඩියි සැලකිය යුතු විදියට.

    :yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :yes::yes::yes: +කිරි පිටි

    කිරිපිටි නම් නිල්පාටින් ප්‍රින්ට් කරපු ටින් එකේ සිරිමාගේ ආණ්ඩුව කාලෙත් තිබිල තියෙනවා.තව බ්ලුබෑන්ඩ් මාගරින් එහෙම.හැබැයි එළවලු තෙල් නම් තිබිල නෑ.මිනිස්සු පොල්තෙල් පාවිච්චිකරා.පස්සේ දොස්තරලා තමයි
    පොල්තෙල් හොඳ නැහැ කියන මතය හදල මිනිස්සුන්ගේ භාවිතයෙන් ඉවත්කරේ.(එළවලු තෙල් හදන බහුජාතික සමාගම්වලින් අරන්ද දන්නෑ.) පරණ මිනිස්සු පැණි හොඳට දාපු කැවුම් කාල,කිතුල් හකුරුත් එක්ක තේ බීල කිසිම ෂුගර් එකක් නැතුව අවුරුදු 80-90 ජීවත් වුනා.හැමෝම කුඹුරු කෙටුවෙත් නෑ.