Dr. Wells කියන්නේ Eobard Thawne, 25 වෙනි ශතවර්ශේ ඉඳන් කාලය හරහා ආපු කෙනෙක් Barry Allen ගෙන් පළිගන්න. හේතුව නම් හරිටම දන්නේ නෑ..හැබැයි ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. දෙවෙනි සීසන් එකේ තව ෆ්ලෑෂ් කෙනෙක් එනවා කියල ආරංචියක් තියෙනවා.. බොහෝ දුරට Welly West වෙන්න පුළුවන්. මොකද දැනට Barry යාලු වෙලා ඉන්නේ...