මම මුලින් යාලු වෙලා හිටිය කෙල්ලත් ඔය පායි මී කියන චයිනිස් ක්‍රීම් එක ගාන්න පුරුදු වෙලා හිටියා. පට පට ගාල සුදු වෙන්න ගත්ත එක සැරේම. ඊට පස්සේ මටත් ගාන්න කියල වද කරා. මමත් ඉතින් ටිකක් කලුයි..බේරෙන්න බැරි කමට මාත් එකක් අරං ගෑව. අම්මෝ..ඒක ගෑවට පස්සේ මුණ නිකන් මොකක්ද වෙනවා බං...නිකන් පිච්චේනෝ...