1. kolavari

    Vue.js developers vacancy

    Vue karala thiynewa..ehema vue developer kiyala ithin ekama specialize wela na...kawuruth ehema hithala karannneth nane.. Vue front end ekak thiyena company ekaka awurudu 6,7k eka digata pissek wage wada karoth nam ehema wenna puluwan.. Eth e wage ayata anith areas wala touch eka godak adu...
  2. kolavari

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    Psychiatrist kenek balapan machan . Kalabala wenne nathuwa dawasak dekak meditation karala mindfulness eka hadaganna.. Oka apitath wenawa machan...wada wadi wunama monwath wenne na wage..oya wage blocking places enawa... E blocker eka pannata passe smooth yanwa wade ..ubata witharak wena...
  3. kolavari

    ලංකාවේ ඉඩම් විකුණන්න එපා 🛑 ගුරුත්වාක්ෂණය අඩුම ලංකාවේ. Elon musk මහත්තයා රොකට් fual save කරගන්න ලංකාව....

    උඹ තඩි බයියෙක් නේ...:lol: මේ කමෙන්ට් එක නම් බොක්කෙන් දාන්න ඇත්තේ නේද...ඒක දැක්කම නිකන් හදවත කිලිපොලා ගියාද? :lol:
  4. kolavari

    තවත් සාමනේර 🍑 පැලීමක්

    ලමයි සාසනේට දෙන එක තමයි ලොකුම පින.. සිවුරක් පොරවන් ඉන්න එකෙක්ට කන්න දෙන එක තමයි ලොකුම දානය ඉඩ කඩම් පන්සලට පූජා කරන එක තමයි ලොකුම පූජාව... මේවා හොඳට බැලුවොත් පේනවා සිංහලු අන්දලා තියෙන ඇන්දිල්ල... ඔය අන්දන විදිහටම තමයි රාජපක්ෂලා එකතු වෙලත් තාම මුන්ව අන්දන්නේ...පව් අහිංසක ලමයි... කාලකන්නි මෝල්...
  5. kolavari

    ශෝක් බං....☹️

    #NotMyPresident
  6. kolavari

    වැලක් බලන් අ$ ගහන

    gaanita wena ekek gahanawa balala athe gahana unuth innawa neda :lol: ehema gahanna dena unwa hoyana anaathaya sonnayoth innawa :rofl:
  7. kolavari

    සරා සඳේ සිනා සේලේ

    මිහිදුම් සිහින :love: ලස්සන නමක්..
  8. kolavari

    මධු බෝගහවත්ත

    සුසාරයා උගේ ගෑනිවත් ඩිවෝස් කරලා මේක බැන්දේ නිකන්ද ඉතින් :P
  9. kolavari

    Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

    මම කියපු නාකි මනුස්සයට බැංකු කඩපු සල්ලි නෑ බන්... පිනට අනුන්ගෙන් කන්නෙත් නෑ.. අනික ඌට ලමයි ඉන්නවා..
  10. kolavari

    WFH දවල්ට එන නිදිමත නැතිකර ගන්නෙ කොහොමද?

    කරන්න වැඩ ටිකකුත් ඉල්ලගනින් :lol:
  11. kolavari

    මධු බෝගහවත්ත

    සුසාරයා ඉස්සුවා නේ... ඉස්සර දිගන්තය බලන්නෙම මෙයාව බලන්න තියෙන ආසාවට :lol: අතෙත් ගහලා තියෙනවා :lol:
  12. kolavari

    උබලගේ කියවීමට අනුව මේ එක්කෙනෙක් ද දෙන්නෙක් ද ?

    කර්මය හින්දා නැවත ඉපදෙනකොට පොඩි සිස්ටම් අවුලක් ගිහින් බන්... Race condition එකක් ඇවිත් මනුස්සයෝ දෙන්නෙකුට එක ඇඟක් pick වෙලා queue එකෙන් :P ඔතන දෙන්නෙක් ඉන්නේ...මොල දෙකක් නේ...එක ඇඟක් උනත් කරන්න දෙයක් නෑ...කොටින්ම අපි හිතුවොත් hypothetically මොලය replace කරන්න පුලුවන් කියලා..එතකොට ඇග තියෙද්දි...
  13. kolavari

    උබලගේ කියවීමට අනුව මේ එක්කෙනෙක් ද දෙන්නෙක් ද ?

    video eka baluwe na mata e wage ewa balanna set naha :no: habai dennek kiyala hithenawa thumbnail eka dakkama..
  14. kolavari

    ආයේ ලොකු සින් බලන්නේ නැ එකක් ගෙනවා

    Yako thota kiyawanma onee nam robot kenek mokatada kelinma gaaniyek ganin :lol: Okunge kiyawilla nawatthanna wenna athi robot kenek hadana eke mulika aramuna wenna atthema :rofl: Kiyawanna gatthama puduma kan karachchlayak ne :angry:
  15. kolavari

    අළුත් Mortal combat 1 අම්මෝ අමෝ

    Api podi kale gahapu mortal Kombat ekka mewa monwada.. Ape kale wage dan lamainta na :P Meeta - hama ekama hodama ewa thibune ape kale kiyala hithana gobba naki bayyek :lol:
  16. kolavari

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    Whiskey wathura ekka gahanna one harinam

    No contents