දැන් මුන්ට අනුව සුද්ද නිකන් ඇවිල්ල නිකන්ම යනවා.ප X ලොජික් යකෝ මේවා.මෙච්චර කල් හෝටල් ,මැණික් ,ජුවලරි ,air ටිකට් මෙකි නොකී ඔක්කොම ලංකාවට එන සුද්ද ලංකාවෙන්ම හම්බකරලා ලංකාවේම වියදම් කරලා.එහෙම නැත්නම් ඒ රටේ උගේ ඩොලර් රුපියල් වලට මාරුකරලා මෙහෙට රුපියල් අරන් ඇවිල්ල වියදම් කරලා.මේ පච කාටද බන් කියන්නේ මුන් .