එතකොට අලි කැලේදීත් ඉන්නේ එක තැනද දන්නේ නැ .මුන් ඔක්කොටම දළදා පෙරහරමයි පෙන්නේ කාලකන්නින්ට .මුනේනේසරම් වල සත්තු දාස් ගානක් මාරුව පහුගිය ටිකේ,දවසට දේවාලවල කියක් සත්තු මරනවද බිලි විදියට ?තම්බි එළුවෝ හරක් මරනවා උන්ගේ චාරිත්‍ර කරන්න ,පිටරට හරකව කුලප්පු කරලා ආතල් ගන්නවා (ජමනියේ මතකේ හැටියට ) මුන්ට ඕව...