1. Miami-Vice

    🤣America වට විරුද්ධව ලොකු Talk දාපු 🇻🇪Nicholas Maduro Trump🇺🇸 🇻🇮ගහන්න එනවා කියලා දැන ගත්තාම State Television එකේ, බල්ලෙක් වගේ හඬා වටේ.

    ගඩාෆිගෙන් ලිබියාවෙ මිනිස්සුන්ව බේර ගත්ත වගේ මදුරොගෙන් වෙනිසියුලාවෙ මිනිස්සුන්ව බේර ගන්ඩ වෙන්න බැරිද? :lol:
  2. Miami-Vice

    අර පිස්සු හුTතා ගොම කනවා දැක්කද

    බහුතරය මානසික ලෙඩ්ඩු වෙනකොට ඕව සාමාන්‍ය දේවල් වෙනව
  3. Miami-Vice

    Prometheus (2012)

    සුපිරිම පිචර් පටියක් ඕක (y)
  4. Miami-Vice

    ඔක්තෝම්බර් 29 කුමක් වේද⁉️ 🛸

    ඇමරිකාවට තමයි ඔය එන එකෙක් එන්නෙ, අපිට අවුලක් වෙන්න දෙන්නෙ නෑ ඇමරිකාව.... උන්ව එලෙව්වට පස්සෙ ඇමරිකාවට තෑම්ස්ක් කරල එෆ්.බී. එකේ පෝස්ට් දාමු (y)
  5. Miami-Vice

    පොන්නයෝ සියදිවි නසා ගනියි..

    සියලු පහසුකම්, අයිතිවාසිකම් තියෙද්දි අනිත් උන්ට LGBTQ බලෙන් පටවන්න හදන ඇමරිකාවෙ, යුරෝපෙ ට්‍රාන්ස් පිස්සොන්වයි, දුප්පත්, නූගත්, කිසිම මානුශීය අයිතිවාසිකමක් නැති ඉන්දියාවෙ මේ මිනිස්සුන්වයි හුඟක් අය පටලවගෙන තියෙන්නෙ
  6. Miami-Vice

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    පුරා සඳක් ලෙස පෙනේවි දැයි බලාන ඉන්නව ඔබ නොපෙනෙයි , දුකයි බිඟුන් අරන් ගියේ , මගේ මලයි දුකින් වුනත් සිත , තවමත් ඔබ පතයි සලා දෙනෙත් යුග ඉඟිකර හොරෙන් බලා සිනාසුණා මට ඔබ ගැන හැඟුම් පොවා කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා සනාතනයි කියු අපමණ පෙමක් දවා
  7. Miami-Vice

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    සිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ මුසුවේවි සංකා ඇගේ ඈ හෙලන කඳුළැලි මුහුදටම යා වෙවී මුහුද හඬයි ඈ හා බැඳී මුහුද හඬන වෙලාවේ වෙරළේ තනියේ මේ යාමයේ මම නාඳුනන ඈ කාගෙදෝ තනිව හඬන ඈ කවුරුදෝ
  8. Miami-Vice

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදූ පැතුම් පියුමන් පෙති තලා දමා, මලසුනේ හෙළා මට තබා ගොසින් කඳුලැල් පුජාසනය අඳුරුයි විමනේ පහන නිවිලා පුජාසනය අඳුරුයි විමනේ පහන නිවිලා මා දෑස දුකඳුරු ගෙයි ඔබගේ නමින් යදිනා ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදූ පැතුම් පියුමන් පෙති තලා දමා, මලසුනේ හෙළා මට තබා ගොසින් කඳුලැල්...
  9. Miami-Vice

    පොන්නයෝ සියදිවි නසා ගනියි..

    මට පොන්නය කිව්වට කමක් නෑ.... උඹ ඔය ත්‍රෙඩ් ටයිට්ල් එකේ පොන්නයො කියල හිනාවෙලා තියෙන සුවිසයිඩ් කරගත්ත මිනිස්සු ගැන මානුෂිකව හිතපං කියල කිව්වෙ
  10. Miami-Vice

    පොන්නයෝ සියදිවි නසා ගනියි..

    අනිත් මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්න උත්සාහ කරපං... මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනිං... දුප්පත්, නූගත්, හැම පැත්තෙන්ම පීඩාවට ලක්වෙන මිනිස්සු 24ක් මොකක් හරි දරා ගන්න බැරි හේතුවකට එකට සුවිසයිඩ් කරගන්නකොට ඒකට හිනාවෙන උඹ මොකෙද්ද?
  11. Miami-Vice

    පණපිටින් මරණ කකුළුවෝ 😲😲😲

    සහරාන්ල මරපු සිංහල දෙමළ මිනිස්සු මතක් උනේ නැද්ද? :lol:
  12. Miami-Vice

    පොන්නයෝ සියදිවි නසා ගනියි..

    ඔය මිනිස්සු අන්ත දුප්පත්, හැම පැත්තෙන්ම පීඩාවට ලක් උන මිනිස්සු... පව් :-(

    No contents