ඔක්තෝම්බර් 29 කුමක් වේද⁉️ 🛸

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඇමරිකාවට තමයි ඔය එන එකෙක් එන්නෙ, අපිට අවුලක් වෙන්න දෙන්නෙ නෑ ඇමරිකාව....
    උන්ව එලෙව්වට පස්සෙ ඇමරිකාවට තෑම්ස්ක් කරල එෆ්.බී. එකේ පෝස්ට් දාමු (y)
     
    • Haha
    Reactions: HKavinda

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කෝ?

    pulp-fiction-john-travolta.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අභ්‍යාවකාශේ ලොකු ගලක් පාවෙලා යනවා..
    මේ විශ්වයේ අපි තරම් දියුනු ජීවියෙක් වෙන නෑ. පොඩි පොඩි ජීවීන් නම් ඇති එවුනාට විශ්වයටම ඉන්න ඩයල් අපි විතරයි.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    අපරදේ බන් එක වල්ගා තරුවක්ලු alien spaceship :alien: එකක් නෙමේ කියන්නේ මාත් අසාවෙන් හිටියේ උදේ පාන්දර සුභ දෙයක් අහන්න පුළුවන් වෙයි කියලා