1. Srilankan1

    සංචාරකයින්ගෙන් පිරී යන ඇල්ල

    එතකොට නානාට පඩි ගෙව්වේ මයිනා නේද? 🤭 🤭
  2. Srilankan1

    සංචාරකයින්ගෙන් පිරී යන ඇල්ල

    ඕවා දැකලා ඊරිසියාවේ පුපුරලා ආයේ බෝම්බයක් ගහයිද දන්නේ නෑ. එහෙමට උන් ඉන්නේ අම්මපා
  3. Srilankan1

    කාම නිල සගරාව

    පෘතුගීසි තොප්පිය තමයි මරු 🤭 🤭
  4. Srilankan1

    ජිවිත කාලෙට කිසිම ගැහැණු ළමයෙකුට අහු වුනේ නෑ. හැබැයි ගෝඨාභයට අහු වුනා

    ඒකනේ කියන්නේ. මූ විතරක් නෙමේ. තව ලස්ස 69ක් අහු උනේ පොන්නයෙකුට 🤭 🤭 🤭
  5. Srilankan1

    UFO lands on a Japanese Beach

    ඒකට අපේ. ගඟ දෙබෑ කරන් ලොකු සද්දයක් එක්ක කොහේ හරි ඉන්න නාගයෙක් මතු වෙයි. ඊට පස්සේ ඉතිං... එක්කෝ ඕනේ නෑ
  6. Srilankan1

    බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර මරා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන්

    පොන්න @2osama මේ බලු පැටව් යට කරේ මිනිහෙක් කියලා මේකේ ත්‍රෙඩ් දදා හැමෝගෙන්ම හැමිනුනාට අන්තිමට මෙන්න ඒ යටකරපු එකා ගෑනියෙක් වෙලා. මොනාද @2osama බන් මේ උඹට මේ වෙන්නේ? දාන දාන ත්‍රෙඩ් එකේ හැමිනෙනවා. ඔච්චර හැමිනෙන ගානටවත් උඹේ බොස් ගෙවනවද? 🤭
  7. Srilankan1

    නාමල්ගේ සයිබර් ලීඩර්ස්

    මේක ජෙප්පෝ හරි සජියගේ සෙට් එක එහෙම කරා නං @2osama මෙතන වැළලෙයි :ROFLMAO: :ROFLMAO:
  8. Srilankan1

    නාමල්ගේ සයිබර් ලීඩර්ස්

    ඔතන @2osama ඉන්නවා 🤭
  9. Srilankan1

    නාමල්ගේ සයිබර් ලීඩර්ස්

    ------ Post added on 1676887772
  10. Srilankan1

    ඔහු ගෝඨාබය නම් විය

    බයියෝ නොඑන ත්‍රෙඩ්
  11. Srilankan1

    ඔහු ගෝඨාබය නම් විය

    කම්මැලි කමට පරණ පෝස්ට් එකක් ෂෙයාර් කරේ. ටිපර් වෙන්න එපා
  12. Srilankan1

    විජය මැරුවෙ ගුපියොලු

    චන්දෙ ලං වෙනකොට මැරිච්ච ඔක්කොම උඩට ගේනවා. මළ මිණි මාකටින්. තව ටික දවසකින් පාස්කු බෝම්බත් ඇදලා ගනී.
  13. Srilankan1

    ප්‍රබාකරන් ජීවතුන් අතර(ලූ) -කොටි නැගිටියි පර්ට් 2

    රට ජාතිය ආගම බේරගන්න තවත් අවස්ථාවක්
  14. Srilankan1

    ලංකාවේ Zombie Outbreak එකක් ආවොත්..

    නාකි හම්පඩ මහින්ද මාතියා සොම්බි කෙනෙක් වෙලා ඊළඟ චන්දෙටත් ඉල්ලයි. අපේ උන් සොම්බිලා වගේ පස්සේ ගිහින් කතිරේ ගහලා එයි

    No contents