රුපියල් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ සැකකාර සභාපතිවරයා මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම...