On off කර කර දුවන්න එපා ඒක බොරු වැඩක්.
දැං එන ෆ්රිජ් වල Auto Defrosting තියනවා. අරින වහන එක නොකරන වෙලාවට Evaporator එක Defrost වෙනවා. Or Timer එකකට අනුව ඒක වෙනවා. රෑට ඕෆ් කරනවා කියන්නෙ ඔය සයිකල් ඔක්කොම අවුල් යනවා. ඕජස් ගලනවා. Evaporator/ෆ්රේම් එක, බට දිරනවා :dull: