අය වැය - හොද නරක...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    1445663685083.gif
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සොහොන;19315558 said:
    වෙන 1 දෙයක් කියන්නම් :)

    ලබන වසරේ ආරක්ෂක වැය ශීර්ෂය බිලියන 306

    ඇයි මේ රටේ ජනතාව ගැන දුක හිතිලාද :lol:

    koti negitinawalu
    hebei arakshawata salli wedi karannath apalu
    mahinda koi kaleda kiyapan adyapanyata 2% dunne
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19315558 said:
    වෙන 1 දෙයක් කියන්නම් :)

    ලබන වසරේ ආරක්ෂක වැය ශීර්ෂය බිලියන 306

    ඇයි මේ රටේ ජනතාව ගැන දුක හිතිලාද :lol:

    :shocked::shocked::shocked:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Starting-Line1.jpg


    මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .

    :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    koti negitinawalu
    hebei arakshawata salli wedi karannath apalu
    mahinda koi kaleda kiyapan adyapanyata 2% dunne

    කොටි නැගිටින්න :lol:

    මචන් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) මොකටද මේ ජනතාවගේ නැගිටිම්වල

    උණ්ඩ සහ ආරක්ෂක අංශ තවත් සන්නද්ධ කරන්න

    උදා ,රතු පස්සවල ගැටුම . වතු කම්කරු රැකියා ප්‍රශ්නේ , හම්බන්තොට බදගිරියේ වතුර ප්‍රශ්නේ නිදාගෙනද මචෝ ඉන්නේ ඇහැරියන්


    ආ ඒ වාගේම ආදායපනයට වෙන් කරන්න හදන සියට 2 :eek:

    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ කුරිරු අරමුනයි
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    හසන්ත.................. බුද්ධිමත් විදියට කියනවනම්, ශ්‍රී ලාංකිකයෙක් විදියට රවී කරුණානායක මහතාට මිට වඩා සිංහල බස චතුර ලෙස හැසිරවීමට පුරුදු වෙලා එන්න තිබ්බ. :lol:

    dan ubata tyana lokuma aula ravi ta sinhala beri ekada ? :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    18:34 - ‘තීරුබදු රහිතව වාහන බලපත් නිකුත් කිරීම අහෝසි කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඒ අනුව බලපත් නිකුත් නොකෙරේ‘

    :cool::cool::)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    18:33 - ‘දැනට දෙමළ ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වෙළඳ දැන්වීම් ගාස්තුවලින් නිදහස් කර ඇත. ඉංග්‍රීසි ටෙලි නාට්‍ය චිත්‍රපට හා වෙළඳ දැන්වීම් නිදහස් කිරීමට යෝජනා කරනවා‘:no::no:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    'පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 සිට 600 දක්වා වැඩිකිරීමට යෝජනා කරනවා‘
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    විදේශ බලපත්‍ර ලබාගැනීමේ එක් දින සේවාව වෙනුවෙන් අය කළ ගාස්තුව වූ රු.7500 ක මුදල රු.10,000 දක්වා වැඩිකර තිබේ.

    එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා සිටින අයදුම්පත් ගාස්තුව රු.2,50 000 ක සිට රු.ලක්ෂ තුන දක්වා වැඩිකර ඇති බව සඳහන්ය.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    2016 වන විට දිවයිනේ සියලුම පාසල්වලට සනීපාරක්ෂක පහසුම් ලබාදීමට යෝජනා කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 4000ක් වෙන් කිරීමට යෝජනා කරන බවද මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය යෝජනාව ඉදිරිපත් කරමින්ය.


    එමෙන්ම ප්‍රා දේශීය හා ග්‍රාමීය පාසල් සඳහා විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් විදිමත් ආකාරයෙන් අනියුක්ත කිරීමට යෝජනා කරන අතර ගුරුවරුන් අනියුත්ත කිරීම පහසු කිරීම සඳහා පාසල් තුළ ගුරු නිවාස වැනි ‍දෑ ගොඩනැගීමට යෝජනා කරන බවද ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කිරීමටද යෝජනා කරන බව මුදල් ඇමතිවරයා සඳහා කළේය.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    18:33 - ‘දැනට දෙමළ ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වෙළඳ දැන්වීම් ගාස්තුවලින් නිදහස් කර ඇත. ඉංග්‍රීසි ටෙලි නාට්‍ය චිත්‍රපට හා වෙළඳ දැන්වීම් නිදහස් කිරීමට යෝජනා කරනවා‘:no::no:
    උබත් වෙලාවට පහත් වෙනවා නේ:dull:
     
    • Like
    Reactions: gayankuwait