Refrigerators Help !!!!!

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    පැටියා;19316474 said:
    ඕකෙ Condenser (දැල වගේ එක) එක පිටිපස්සෙද තියෙන්නෙ? දැං එන ඒවගෙ සයිඩ් Wall එකකම ඇතුලෙන් හෝ Compressor එක තියන කෑල්ලෙ අඩියෙ තියෙන්නෙ.

    පිටට පේන්න නැත්තං අනිවා සයිඩ් එකේ ඇත්තෙ. Condenser එක තියන wall එක රත් වෙනවා ටික වෙලාවක් දාලා තියෙද්දි. ඒ පැත්ත හොඳට වෙන්ටිලේට් වෙන්න තියන්න :)

    ඕකෙ ගහලත් ඇති මේ පැත්ත වෙන්ටිලේට් වෙන්න තියන්න කියලා :)

    Condenser එක පිටිපස්සෙ තියෙන්නෙ

    THnaks
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණය හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, දැනට වසර 4ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය සඳහා මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.

    “කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර 1000W දක්වා බලයක් දැරිය හැකිවේ. තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා විදුලි උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

    කිලර්වොට් හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්,නිරතුරුවම කොම්ප්‍රෙසරයට ගන්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සහ ON කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය ශීතකරණයේ ආරක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි.

    ලෙකෝ ආයතනය සහ විදුලි බල මණ්ඩලය මෙම උපකරණය සිය පාර්භෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා මේවනවිටත් කටයුතු කර ඇත. එලෙසම දම්රෝ සහ ආපිකෝ වැනි විශ්වාසනීය වෙළඳ ජාලයන් මෙම උපකරණය අලෙවිකරණය සඳහා දායක වී ඇත. ඔබට අප ගැන තබියහැකි විශ්වාසය එයයි.

    විශේෂාංග
    සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
    අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)
    නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
    සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ටත් අපනයනය කරනු ලබන සාර්ථක නිෂ්පාදනයක්.
    සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
    සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ ශීතකරණය / අධිශීතකරණය ආරක්ෂා කිරීම.
    බල සැපයුම් ප්‍රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි.
    බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව
    මිලදී ගැනීම (මිල රු. 4,200)1yr warranty

    Cash on delivery පහසුවෙන් ඇනවුම් කර ඔබ නිවසට / කාර්යාලයට ගෙන්වාගන්න . නිෂ්පාදනය ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. / Order and get the product delivered to your doorstep FREE of charge. pay only after you receive the item.

    ela machan Supiri
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට මොන කෙං ගෙඩියකටද deep freezer එකක් තියෙන්නෙ.. මම නං කියන්නෙ එතන කූල් එක වැඩියි..
    ෆ්‍රිජ් වල කූල් එක වැඩි උඩම නේ බොලව්.. යටට යන්ඩ යන්ඩ කූල් එක අඩුයි.. අනේ මංද අපේ එකේ හැටිද මංද.. උඩ තමා මං හිතන්නෙ කූල් කරන බටේ යන්නෙ..
    Evaporator එක තියෙන්නෙ Deep freezer compartment එකේ. ඒ කූල් එකෙන් තමා යට කම්පාට්මන්ට් එක කූල් වෙන්නෙ.

    fridge-AIR-Flow-Top.146x200.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එතකොට මොන කෙං ගෙඩියකටද deep freezer එකක් තියෙන්නෙ.. මම නං කියන්නෙ එතන කූල් එක වැඩියි..
    ෆ්‍රිජ් වල කූල් එක වැඩි උඩම නේ බොලව්.. යටට යන්ඩ යන්ඩ කූල් එක අඩුයි.. අනේ මංද අපේ එකේ හැටිද මංද.. උඩ තමා මං හිතන්නෙ කූල් කරන බටේ යන්නෙ..

    උඩ කූල් වැඩියි තමයි.
    මම නැහැ කිව්වේ නැහැ.

    මම අදහස් කරේ කූල් කරන්න යන වේගය සාපේක්ෂව සමානයි කියල දෙකේම.

    ඒ කියන්නේ ස්කෑටර් ප්ලොට් එකකට කූල් කරන ස්පීඩ් එක ගත්තොත්

    Deep Freezer එකෙයි normal එකෙයි දෙකටම වේගය එකයි. උදාහරණයක් විදිහට (මම ස්පීඩ් එක ඔරලෝසුවක් අරන් බලල මැල නැති නිසා දල වශයෙන් දැම්මේ නමුත් අදහස හරි)

    Deep Freezer

    Code:
    ^
    |
    |   14
    |   12
    උ  10  .
    ශ්  8         .
    න  6                 .
    ත්  4                        .
    ව   2                               .
    ය   0                                      .
    |   -1                                             .
    |                                                           .
    +------------------ කාලය මිනිත්තු -------------------->
          10    20   30    40    50    60    70    80

    Normal
    Code:
    ^
    |
    |   14
    |   12
    උ  10  .
    ශ්  8         .
    න  6                 .
    ත්  4                        .             .             .
    ව   2                               .             .               .  
    ය   0                                      
    |   -1                                             
    |                                                           
    +------------------ කාලය මිනිත්තු -------------------->
          10    20   30    40    50    60    70    80

    උබ ෆ්‍රිජ් එක ඔෆ් කරලා දොරවල් ඇරලා කාමර උෂ්ණත්වයේ තියෙද්දී,
    එක පාර දොරවල් වහල, ප්ලග් එක ගහල් ස්විට්ච් එක ඕන කලොත්,

    උෂ්ණත්වය 4 දක්වා පහල බසින්න මිනිත්තු 40ක් යනවනං ඩීප් ෆ්රිසර් එකේ,
    නෝමල් එකේ දැම්මත් මිනිත්තු 40ක් යනවා කියන එකයි මම අදහස් කලේ.
    නැතුව ඉක්මනට ඩීප් ෆ්රිසර් එකේ දැම්ම පලියට ඉක්මනට කූල් වෙන්නේ නෑ

    දෙකේ වෙනස තියෙන්නේ, නෝමල් එකේ විනාඩි 40ක් ගියායින් පස්සේ උෂ්ණත්වය පහල බැසීම නවතිනවා කුලින් සිස්ටම් එක ඒ කොටසේ විතරක්.
    ආයේ ටිකක් වෙලා ඉඳල උෂ්ණත්වය ඒ අගයට වඩා ඉහල යන්න ගත්තහම ආපහු ඒ කොටස කූල් ඩවුන් කරන්න ආයේ කුලින් සිස්ටම් එක ඕන වෙනවා. (ඒ කියන්නේ උෂ්ණත්වය ඒ කොටසේ විතරක් පහල බසිල්ලට ලිමිට් එකක් දාල තියෙනවා විතරයි)
    වෙනස තියෙන්නේ නවතින්නේ කොතනින්ද (ලිමිට් එක වැටෙන්නේ කී වෙනි උෂ්නත්වයේදීද) කියන එක මිසක් ස්පීඩ් එකෙන් උඩ එක කූල් වෙනවා කියන එක නෙමෙයි.

    නෝමල් එකේ උෂ්ණත්වය - අගයක් දක්වා පහල බසින්න කන් කුලින් සිස්ටම් එක නවතින්නේ නැහැ. එකයි මම අදහස් කලේ.

    තවත් විදිහකින් කිව්වොත් උබ විනාඩි 40කින් (ඔය චාට් එකට අනුව)
    ඩීප් ෆ්‍රිසර් එකේ උෂ්ණත්වය බැලුවොත් ඒත් 4 මයි.
    නමුත් විනාඩි 80කින් බැලුවොත් ඩිප ෆ්රිසර් එකේ කුල එක විතරක් - ගානකට බැහැල තියෙයි. නමුත් ඒ විනාඩි 80 කිනුයි එහෙම වෙන්නේ. නැතුව 40කින් හෝ ඊට කිට්ටු ගානකින් නෝමල් එකට සාපේක්ෂව ඉක්මනින් නොවෙයි.

    ඒ කිව්වේ ඩිප ෆ්රිසර් එකේ දැම්මා කියල විනාඩි 40න් ඉක්මනට - ගානකට බස්සන්න බෑ එකට කාලය යනවා කියන එක.

    හේතුව දෙකම එකම කම්ප්රෙෂර් එකෙන් එක ගානට වැඩ කරන්නේ. උඩ එකේ කූල් වෙන එකේ ලිමිට් එකට වඩා පහල එකේ ලිමිට් එක වැඩියි. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    උඩ කූල් වැඩියි තමයි.
    මම නැහැ කිව්වේ නැහැ.

    මම අදහස් කරේ කූල් කරන්න යන වේගය සාපේක්ෂව සමානයි කියල දෙකේම.

    ඒ කියන්නේ ස්කෑටර් ප්ලොට් එකකට කූල් කරන ස්පීඩ් එක ගත්තොත්

    Deep Freezer එකෙයි normal එකෙයි දෙකටම වේගය එකයි. උදාහරණයක් විදිහට (මම ස්පීඩ් එක ඔරලෝසුවක් අරන් බලල මැල නැති නිසා දල වශයෙන් දැම්මේ නමුත් අදහස හරි)

    උබ ෆ්‍රිජ් එක ඔෆ් කරලා දොරවල් ඇරලා කාමර උෂ්ණත්වයේ තියෙද්දී,
    එක පාර දොරවල් වහල, ප්ලග් එක ගහල් ස්විට්ච් එක ඕන කලොත්,

    උෂ්ණත්වය 4 දක්වා පහල බසින්න මිනිත්තු 40ක් යනවනං ඩීප් ෆ්රිසර් එකේ,
    නෝමල් එකේ දැම්මත් මිනිත්තු 40ක් යනවා කියන එකයි මම අදහස් කලේ.
    නැතුව ඉක්මනට ඩීප් ෆ්රිසර් එකේ දැම්ම පලියට ඉක්මනට කූල් වෙන්නේ නෑ

    දෙකේ වෙනස තියෙන්නේ, නෝමල් එකේ විනාඩි 40ක් ගියායින් පස්සේ උෂ්ණත්වය පහල බැසීම නවතිනවා කුලින් සිස්ටම් එක ඒ කොටසේ විතරක්.
    ආයේ ටිකක් වෙලා ඉඳල උෂ්ණත්වය ඒ අගයට වඩා ඉහල යන්න ගත්තහම ආපහු ඒ කොටස කූල් ඩවුන් කරන්න ආයේ කුලින් සිස්ටම් එක ඕන වෙනවා. (ඒ කියන්නේ උෂ්ණත්වය ඒ කොටසේ විතරක් පහල බසිල්ලට ලිමිට් එකක් දාල තියෙනවා විතරයි)
    වෙනස තියෙන්නේ නවතින්නේ කොතනින්ද (ලිමිට් එක වැටෙන්නේ කී වෙනි උෂ්නත්වයේදීද) කියන එක මිසක් ස්පීඩ් එකෙන් උඩ එක කූල් වෙනවා කියන එක නෙමෙයි.

    නෝමල් එකේ උෂ්ණත්වය - අගයක් දක්වා පහල බසින්න කන් කුලින් සිස්ටම් එක නවතින්නේ නැහැ. එකයි මම අදහස් කලේ.

    තවත් විදිහකින් කිව්වොත් උබ විනාඩි 40කින් (ඔය චාට් එකට අනුව)
    ඩීප් ෆ්‍රිසර් එකේ උෂ්ණත්වය බැලුවොත් ඒත් 4 මයි.
    නමුත් විනාඩි 80කින් බැලුවොත් ඩිප ෆ්රිසර් එකේ කුල එක විතරක් - ගානකට බැහැල තියෙයි. නමුත් ඒ විනාඩි 80 කිනුයි එහෙම වෙන්නේ. නැතුව 40කින් හෝ ඊට කිට්ටු ගානකින් නෝමල් එකට සාපේක්ෂව ඉක්මනින් නොවෙයි.

    ඒ කිව්වේ ඩිප ෆ්රිසර් එකේ දැම්මා කියල විනාඩි 40න් ඉක්මනට - ගානකට බස්සන්න බෑ එකට කාලය යනවා කියන එක.

    හේතුව දෙකම එකම කම්ප්රෙෂර් එකෙන් එක ගානට වැඩ කරන්නේ. උඩ එකේ කූල් වෙන එකේ ලිමිට් එකට වඩා පහල එකේ ලිමිට් එක වැඩියි. :)

    අනික මචං මම ඕෆ් කරල දැම්මට පස්සෙ කියන එක ගැන හිතුවෙ නෑ.. නෝමල් ෆ්‍රිජ් එකක් වැඩ කර කර තියෙද්දි, deep freezer එකේ කූල් එක වැඩි නිසා, ඉක්මනට කූල් වෙනව කියල හිතුවෙ.. එහෙම හිතුවොත් වැරදි නෑනෙ..
    (අපි මේ කතා කරන්නෙ off කරල දැම්මට පස්සෙ කියන එක මට අමතක වුණා :lol:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    පැටියා;19318147 said:
    Evaporator එක තියෙන්නෙ Deep freezer compartment එකේ. ඒ කූල් එකෙන් තමා යට කම්පාට්මන්ට් එක කූල් වෙන්නෙ.

    fridge-AIR-Flow-Top.146x200.gif

    ඒ මොකදැයි කියනවානං කූල් වෙච්ච වාතය සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩියි.. ඒ නිසා කූල් වෙච්ච වාතය යටට බහිනව.. එතකොට යට තිබුණ වාතය උඩට යනව.. ආයෙ ඒ වාතය කූල් වෙලා යටට බහිනව..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ මොකදැයි කියනවානං කූල් වෙච්ච වාතය සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩියි.. ඒ නිසා කූල් වෙච්ච වාතය යටට බහිනව.. එතකොට යට තිබුණ වාතය උඩට යනව.. ආයෙ ඒ වාතය කූල් වෙලා යටට බහිනව..
    සංවහනය :)
     
    • Like
    Reactions: AnuradhaRa