1. මේක සාධාරනද

    දිරිමත් කිරීමට ස්තුතියි සහෝ.. මාව තවත් උත්තේජනය වෙනවා මේ වගේ පොස්ට් දාන්න එතකොට..:)
  2. ### ලක්ස 4ට බයික් එකක්, Part II with Photos ###

    https://www.google.lk/search?q=bendit#q=bendit+site:elakiri.com
  3. ### ලක්ස 4ට බයික් එකක්, Part II with Photos ###

    bendit ගන්න එපා යකෝ සදා වලේ :lol:
  4. Android ෆෝන් එකෙන් TV බලමු.. Unlimited.!!!

    ලංකාවෙ කොහෙද යකෝ DVB-T ට්‍රාන්ස්මිෂන් තියෙන්නෙ :lol:
  5. Api pawatha enne rawana gen da vijaya gen da?

    වඳුරන්ගෙන් පරිණාමය වුනා කියලයි මම අහලා තියෙන්නෙ :rofl:
  6. Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

    කේස් එකක් ඕපන් කරපං ඉතිං. සෙලර්ගෙ මැසේජ් එකත් දාපං කේස් එකට. ඉවරනෙ කතාව. :)
  7. Sobitha himi gana

    අඳබාලයන් සමඟ තර්ක කිරීමෙන් ඵලක් නොමැති බැවින් මුණිවත රකිමි :(
  8. නීත්‍යානුකූලව_ගිනිඅවියක්

    වගා ආරක්ෂාවට කියලා අපි ගත්තා එකක් 2000 විතර ෂෙෘට්ගන් එකක්. ඒක තමා ලේසිම ක්‍රමේ ඒ දවස් වල. :dull:
  9. machanla udauvak one

    23 °C
  10. WIFI case ekak ban

    http://www.nirsoft.net/utils/wnetwatcher.zip
  11. ලේසියෙන්ම 🍅🍅🍅 වවමුද ?

    පට්ට මචං Thanks අපේ ගෙදර ඉබේ පැලවෙච්ච තක්කාලි ගහක ගෙඩියක් හැදිලා ලඟදි කෑවා වවන්න ඕනෙ මේ ක්‍රමේට :yes:
  12. තවත්-එකෙක්

    සුජී :angry:

    No contents