390 එක 970 වලට වඩා ටිකක් ෆාස්ට්ලු බං ගානත් අඩුයි 8GB VRAM එහෙමත් තියනවනේ.....price to performance වලින් මගේ favorite කාඩ් එක 970 වලින් 390 වලට මාරු උනා :P
බ්‍රෑන්ඩ් එක මොකක් උනත් කමක් නෑ හොඳම price to performance දෙන්නේ කවුද මම උන්ගේ fan :P
AMD fail වෙන එක customersල විදිහට අපිට හොඳ නෑ බං...