හම්බන්තොට වරායේ තිබුන එකම ප්‍රශ්නේ දූෂණ නෙවෙනෙ නේද? හම්බන්තොට fail ප්‍රොජෙක්ට් එකක් කියන්නේ නැව් නැති නිසානේ (අර කොළඹින් බලෙන් හරවලා එවන ඒවා ඇරුනම)....කෝ දැන් අර හැමදාම හම්බන්තොට පෙනෙන නොපෙනෙන මානයෙන් යනවා කිව්වා නැව් දහස් ගණන?:lol:
ඔයාගේ මතය == හරි මතය කියල හිතාගෙන ඉන්න එක තමා ප්‍රශ්නේ :lol: