ඒ කියන්නේ දැන් මත්තලට ප්ලේන් නාවත් කීයක්හරි හම්බුවෙන නිසා ප්‍රොජෙක්ට් එක සාර්ථකයි ඒක හොඳයි?:lol:
ඕනෙම තීරණයක ආවස්ථික පිරිවැයක් තියනවා මත්තලින් රුපියල් 16,000ක් ආදායම ලැබුනට මදි වියදම් කරපු මුදලට සෑහෙන්න අදායමක් ලැබෙන්න ඕනේ නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එක අසාර්ථකයි