ගුනේ ප්ලීස් :lol::lol::lol:
මත්තල ණය විදේශ නය නෙවෙයිනම් මොන නයද?:rofl: උඹ හිතාගෙන ඉන්නේ මත්තල මහින්දගේ වත්තේ පොල් කඩපු සල්ලි වලින් හැදුව කියලද?:lol:උඹ දන්නවද ඔය එන 16,000 අදායමට රට කීයක් ණය උනාද කියල :lol:
ඔන්න බයි චින්තනේ උන් හිතන්නේ ඔය ප්‍රොජෙක්ට් වලට සල්ලි මහින්ද දැම්ම කියල :lol: ඒකනේ කීයක්...