අහුවුණොත් හෙම?
“ඔන්න නෝන මහත්තයා මේ පාර නං අපේ චූටි නෝනට මං ගෙනාවේ හරි අපූරු මංගල යෝජනාවක්. ඒ මහත්තයා බොහොම ජයට ටියුෂන් පන්තියක් කරගෙන යන, දියුණු වෙන ඉළන්දාරියෙක්”. සාලයේ වාඩිවී සිටි කපු මහතා කීවේ රංජනී ගෙනා තේ කෝප්පය අතට ගනිමිනි.
“හැබෑට! එහෙනං ඉතින් ගෙවල් දොරවල්, යාන වාහන හෙමත් නැතෑ...