හැබැයි පුතෝ පට්ට වෙලාවක් යනව ඔය කෝච්චියේ ගමනට. අපි එක දවසක් උදේ 7 වගේ නැගල කොලඹින් හපුතලේට යද්දි හවස 6 විතර උනා. ඒකෙ තිබුන බඩු තෙල් ඒව මේව මග දිගේ බාල ගියේ.....
මාර ලස්සන ගමන, බින්ගෙවල් සෑහෙන්න ගානක් ඇතුලෙන්යනව. අවට පරිසරයත් පට්ට හැටන් වගේ පහූනාට පස්සෙ.:cool: