ඔයාලගේ වාහන ප්‍රශ්නය ඉවරයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔයාලගේ වාහන ප්‍රශ්නය ඉවරයි

ත්‍රී විල් වලට ආදේශකයක් විදිහට ත්‍රී විල් එකට වඩා අඩුවෙන් ඉන්දියන් කාර් එකක් මේ ආන්ඩුව දෙන්න යනවා.මේකේ ඉන්න අයට ප්‍රිසය් තියා බස් එකේවත් සල්ලි වලට යන්න අමාරු නිසා අඩුම ගානේ මේ වාහනේටවත් යන්න.
 
redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    කොලඹ පාසලකින් උසස් පෙළ හදාරා දුෂ්කර දිස්ත්‍රික්කයකින් සුදුසුකම් ලැබූ ශිෂ්‍යයෙක් ලෙස රාගම වෛද්‍ය පීඨයට ඇතුල් වූ බව දන්නෝ දනිති..

    රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ට හොරේ මාට්ටු වූ විට, පියාගේ බලපුළුවන්කාරකම් මත කොලඹ වෛද්‍ය පීඨයට මාරු වූ බව දන්නෝ දනිති..

    කොලඹ වෛද්‍ය පීඨයේ විභාග එක පිට අසමත් වන විට,පියා විසින් ජනතාවගෙන් ගසා කෑ මුදල් වියදම් කරමින් විදේශ අධ්‍යාපනය ලැබීමට ගිය වග දන්නෝ දනිති..

    තමන්ට කියා ජන්ද ආසනයක්වත් පවා නොමැතිව 'වෛද්‍යවරයෙක්' ලෙස ද ලේබල් ගසාගෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ බව දන්නෝ දනිති..

    තම පියාගේ ඇමති පදවිය වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන වල රැගුම් පාන්නේ, saitm හොර උපාධි කඩයේ ඉගෙනුම ලබන තම බිරිඳ ඇතුලු සියලු සුදුසුකම් නැත්තවුන්ගේ ගැලවුම්කාරයා සෞඛ්‍ය ඇමති 'පදවිය' නිසා බව දන්නෝ දනිති..

    ජනතාව ඉදිරියේ දණ ගැස්විය යුත්තේ කවුරුන් ද කියා දන්නෝ දනිති..

    (නොදත් අයගේ දැන ගැනීම පිණිසයි..)

    Asiri Karunanayaka
     
    • Like
    Reactions: vito

    අදාල නෑනේ හුත්‍තෝ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ත්‍රී විල් වලට ආදේශකයක් විදිහට ත්‍රී විල් එකට වඩා අඩුවෙන් ඉන්දියන් කාර් එකක් මේ ආන්ඩුව දෙන්න යනවා.මේකේ ඉන්න අයට ප්‍රිසය් තියා බස් එකේවත් සල්ලි වලට යන්න අමාරු නිසා අඩුම ගානේ මේ වාහනේටවත් යන්න.

    දැන් එතකොට බස් එකේ ටිකට් එකේ ගානටත් වඩා අඩුයිද ඔය වාහනේ? :D

    :rofl::rofl::rofl::rofl: