1. ලොකු bhai

    කෙල්ල එක්ක කෑම්ප් කරද්දි අලියෙක් ආවොත් උඹ මොකද කරන්නෙ?

    පිස්සු තියෙන්න ඕනෙ මැක්කො, කූඩැල්ලො කකා වැස්සෙ තෙමි තෙමී ටෙන්ට් අස්සෙ ජිගි ජීගි දාන්නයි ඉර නගිනව photo අරන් social media දාල ජාලෙ පොරක් වෙන්නයි
  2. ලොකු bhai

    Nirvana නිර්වාණ ❤️🔥

    ඕක පට්ට.. අමුවෙන්ම අහන්න පුලුවන්. joint එකකුත් තිබ්බොත් කොහොමට හිටීද
  3. ලොකු bhai

    Photo කල් තියා ගන්න විදිය 😜

    video clip එකක් හදල. private කරල YT upload කරනව
  4. ලොකු bhai

    කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ

    මේකට හුස්ම හිර වෙනව දැන්
  5. ලොකු bhai

    කුංකුම වගාව

    ආපහු මගුලක් පටන්ගන්න වගේ යන්නේ
  6. ලොකු bhai

    Clarence ගෙ සින්දුව කාලා 😡

    අන්න ඒකනේ බන්. මේ නාකින්ට මොන රසාස්වාදයක් ද...
  7. ලොකු bhai

    ඉබල දන්නවද වැඩක්?

    බල්ලෝ උන තියන් දන්සල් වලට යන්නෙපා..
  8. ලොකු bhai

    සෝවියට් රුසියන් කෙටිකතා

    ඇත්ත. යුරෝපේ වෙළදාම නැගිටීම එක්ක රජ පවුලට සිද්ද උන පාර්ලිමේන්තුව ප්‍රමුක වෙළද සංගමේට බලය පවරන්න. මොකද පෙරදිග වෙළද හවුල වගේ ජාත්‍යන්තර වෙලදාම දියුණු වීම තුලින් ලොකු වත්කමක්, පිරිස් බලයක් වෙළද හිමියන්ට ඇති උන. ඒ බලය රජාගේ බලය ඉක්මවා යන බලයක්. ඕකත් එක්ක ඇති උන ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපේ ලොකු වෙනසක්...
  9. ලොකු bhai

    බයිඩන්වත් ගියේ නැති ලෝක හොරාගේ රාජාභිශේකයට රනිල් ගියේ ඇයි ?😡😡😡

    ඔහොම තමයි බන් ලෝකේ දුවන්නේ. අධිරාජයන් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. බලපන් එහෙම කීයක් තිබුනද කියල. දැනුත් යන රුසියානු යුක්රේන් යුද්දෙත් ඔය වගේම බලය පතුරවගැනීම, බලය රැකගැනීම අතර දෙයක්. ඉතිහාසේ ඔය දේවල් සාමාන්‍ය දේවල්.
  10. ලොකු bhai

    🔴ධනවාදයේ උමතුව = Elon Musk පුපුරා බිමවැටෙයි...අයියෝ සල්ලි...

    මිනිස් ස්වභාවය බන් ඕක. මිනිස්සු දියුණු වෙනවා. උබ හිතනවා වගේ හිතුවනම් මිනිස්සු ගල් යුගෙන් මෙහාට එන්නේ නැහැ. සතුටු වෙයන් බන් අලුත් දැනුමක් එකතු වෙද්දී.
  11. ලොකු bhai

    Clarence ගෙ සින්දුව කාලා 😡

    මෙවුවනේ දිරිමත්කිරීම්
  12. ලොකු bhai

    රජතුමා බලන්න 👑

    අපි ජිවිතේ පලවෙනි වතාවට දකින අවස්ථාවක් යකෝ මේක.. මමනම් බලන්න ඉන්නේ.
  13. ලොකු bhai

    💔බිත්තර හිමියන්ගේ සංගමේ පදින BMW බලපන්කො

    උබ දැකල නෑ බන්.. ඉන්න උනුත් නැති වෙන එකට දුක් වෙයන්. නියම අතල් එකක් නේ.. අය්යට කේන්ති ගිහිල්ල අපිට කන්න නෑ කියල අපිටම බනිනවා. මීට දුකට පත් බිත්තර කෑමට සල්ලි හිග දුප්පත් එළකිරි වැසිය ------ Post added on 1683351881
  14. ලොකු bhai

    💔බිත්තර හිමියන්ගේ සංගමේ පදින BMW බලපන්කො

    ඔය ඉතින් ගැහුවේ සමස්ත පාරිබෝගිකයන්ට තමයි. කොන්ද නිකට උස්සන් කොහොමද බන් රාජ්‍ය සේවකයෙක් විදිහට රැකියාවක් කරන්නේ.
  15. ලොකු bhai

    ඔබටත් උපතින්ම සංගීත කණක් හිමි දැයි try කර බලන&

    දන්න කෙල්ලෙක් ඉන්නවා සින්දුව අහල flute එකෙන් ගහනවා. ඒ කියන්නේ ඒ කෙල්ල දක්ෂයි නේ... අදයි එක දැනගත්තේ

    No contents