addict වෙනවා බන්. මම දන්නේ නැහැ අනිත් උන්ටනම්. මම සිගා ගැහිල්ල නතර කරලා ඉදල එකෙක් vape එකක් දුන්න. grape+aloe vera flavored. පට්ට රස cool වෙලා යනවා. ඒ මගුල ඉවර උනාම ආපහු මාසයක් වගේ සිගා ගහන්න ගත්ත. යන්තමින් නතර කරගත්ත දැන්. මේකේ vape ගන්න සිගා ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්න උන්ට කියන්න තියෙන්නේ...