Creed කරන වැඩ ගැන හරියට බැලුවොත්, මිනිහා ලංකාවේ මිනිස්සුන්ට ඕනෙ ජරා වාහනයක් ගෙනත් විකුනලා තමන්ගේ සාක්කුව පුරව ගන්න කෙනෙක් කියලා පේනවා. ඒක මම කියන්නේ මෙන්න මේ හේතු නිසා.
1) පැන්ඩා එකට බනිනවා ඒක චීන ජරාවක් කියලා. ඊට පස්සේ පාට්ස් නැති, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති චීන MG එක ගෙන්නලා දෙන්න මේකේ...