අපි හෑමෝම එලකිරියට මුලින්ම අවාම කවුරු හරි උදව් කරන්න ඈති නේද?
දෑන් කාලෙ හරි එ අය මතක් කරන්න..
තෑන්ක්ස් කරන්න... මම හිතුවා මෙ ත්‍රේඩ් එකෙන් එක කරන්න...
මුල අමතක කරන්න හොද නෑහනේ...ගස් කපන උන වගේ.. ගහ කපලා.. මුල අමතක කරලා දලා යනවා.. :P
මට මුලින්ම උදව් කලේ Neonwhite. :)
nEoN_wHitE
Senior Member...