|Super Mario|පොඩිකාලේ අම්මගෙන් බැනුම් අහ අහ ගහපු ගේම
මං දැන් දෙන්න යන්නෙ අපි පොඩිකාලේ පණ දාගෙන ගහපු ගේම් එකක්...! :eek::eek: "Super Mario" මටනම් ඉස්සර මේ ගේම් එක තියෙනවනම් කන්න ඔනෙත් නෑ :no::no: . නරකද ආයිත් පාරක් මේක බාගෙන ඒ පොඩිකාලෙට ගියොත් :dull::dull:..හ්ම් එහෙනම් බාගෙනම බලන්න යාළුවනේ...