1. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මමනන් දන්නවා මේ මොකාගේ ෆේක් එකද කියලා...ඊයේද කොහෙද කසාද බැnඳම වයිෆ්ට තමන්ගේ දේපල අයිතිවෙනවද කියලා අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ...අන්න එයා තමයි මේ...මොකද ඒ ත්‍රෙඩ් එකේ බඩියයි 001flyD දෙන්න ඔය කෙනාගෙ අදහස් සහ මේකේ එයාගේ වනචාරී හැසිරීම විවේචනය කරලා තිබ්බා...ඒකට රිදිලා හොඳටම...ලැජ්ජයි ඕයී...කියන්න...
  2. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් බං... මේ මෙහෙ තියෙන අඩුම එක :D Virgin වගේ එකක් ගත්තනම් පිස්සු කොර වෙයි
  3. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මම වාහන company එකක් දැම්මොත් kpuza කියල දානව නම :D
  4. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අඩෝ මල් පබා....... :D
  5. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් බං...... :( සැහෙන කල්පනාවෙන් ඉන්න ඕනේ බං :( අපේ සිතුවිලි ගැනත් :(
  6. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    තාත්තල නැති අපිට මොන සයිට්ද???? :(
  7. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒක එහෙම වෙනවා බං.. සංඝ ගුණ කියන ගාථාවේ තියෙන්නේ බුදුන්ගේ ශ්‍රාවක සංඝයා ගැන නේ බං... එතකොට ඒක හරි :yes:
  8. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අපිටත් ඔය වගේ තාත්තල හිටියනම් මරු බං... :(
  9. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒ තෙරුමේ හැටියටනම් ඒක එහෙම වෙනවා මචං :(
  10. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :rofl::rofl: ඕකා කොහේ යන්නද.. උට එක වෙන ආසාව තියෙන්නෙ... සැරින් සැරේ මේක දදා ඉන්නෙ :lol::lol:
  11. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අම්මෝ බං.. වැඩේ භයානකයි.. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනත් සංඝ කොටසට නම් අයිති වෙන්නෙ අපි නොදැන හරි ඒ වගේ කෙනෙක්ට වැරද්දක් කලොත් මහා සංඝයාට වැරද්දක් කළා හා සමානයිද?? :(
  12. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒ පාරනම් හොඳටම බීල නෑ
  13. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ තව කාත් එක්ක හරිද ආවෙ??? :eek:
  14. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒ පාරනම් බීල :(
  15. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :( දන්නෙ නැහැ. අරක මේක කියල බොරු කියන්න බැහැ. හොයල කියන්නම් මචන්
  16. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔයා හරි.. :( comment එකට ස්තුතියි.. දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරනවා. අපි ඔයාට දැනුම් දෙන්නම් :yes:
  17. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    England වරෙන් ඒකට.. :cool: මට සෙට් වෙලත් මම එපා කිව්ව. මොකද මං උඹ වගේ නෙවේ.. මැරුණට පස්සේ ගෙවන්න දේවල් එකතු කරගන්නේ නැහැ :no:
  18. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නැතුව බං.... :yes: මට උඹව අමතක නැහැ... උඹනේ අර බෙලෙක් කඩේ තේ දාන මල්ලි :D
  19. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :P ඇත්ත එකක් යවමු හොයාගෙන :dull:

    No contents