☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    3991297194.png

    :sorry:
    same grade :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    මම වාහන company එකක් දැම්මොත් kpuza කියල දානව නම :D
    දාපන් දාපන් පුළුවන් වුනොත් අපිටත් බැරියැ වහනයක් ගන්න kpuza
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17577404 said:
    කො මෙ චමලියා
    අන්න මලියගෙ සුදු මල්ලියට ලිදෙ ඔබනො:lol::growl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1649654&page=3
    මමනන් දන්නවා මේ මොකාගේ ෆේක් එකද කියලා...ඊයේද කොහෙද කසාද බැnඳම වයිෆ්ට තමන්ගේ දේපල අයිතිවෙනවද කියලා අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ...අන්න එයා තමයි මේ...මොකද ඒ ත්‍රෙඩ් එකේ බඩියයි 001flyD දෙන්න ඔය කෙනාගෙ අදහස් සහ මේකේ එයාගේ වනචාරී හැසිරීම විවේචනය කරලා තිබ්බා...ඒකට රිදිලා හොඳටම...ලැජ්ජයි ඕයී...කියන්න තියෙන දේ තමුසෙගේ ඔර්ජිනල් එකවුන්ට් එකෙන්ම කියනවකෝ..කොන්ද පන නැති හාල්පාරුවා...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    kpuza nikan maru nama neda machan
    gathiyak thiyenawa kpuza.lk kiwwama katada adambara

    දාපන් දාපන් පුළුවන් වුනොත් අපිටත් බැරියැ වහනයක් ගන්න kpuza

    මොන පිස්සුද බං?? ලංකාවේ එවුන් ගනීද ලංකාවේ වාහන?? :rofl::rofl:
    අඩු තරමේ මමවත් ගන්නෙ නැහැ.
    අපිට අපේ දේ අගේ නැහැනේ කොහොමත්.
    වෙන රටක හැදුව කිව්වනම් බලු බෙට්ට උනත් වටිනවා අපේ උන්ට :(:(:(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    මමනන් දන්නවා මේ මොකාගේ ෆේක් එකද කියලා...ඊයේද කොහෙද කසාද බැnඳම වයිෆ්ට තමන්ගේ දේපල අයිතිවෙනවද කියලා අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ...අන්න එයා තමයි මේ...මොකද ඒ ත්‍රෙඩ් එකේ බඩියයි 001flyD දෙන්න ඔය කෙනාගෙ අදහස් සහ මේකේ එයාගේ වනචාරී හැසිරීම විවේචනය කරලා තිබ්බා...ඒකට රිදිලා හොඳටම...ලැජ්ජයි ඕයී...කියන්න තියෙන දේ තමුසෙගේ ඔර්ජිනල් එකවුන්ට් එකෙන්ම කියනවකෝ..කොන්ද පන නැති හාල්පාරුවා...
    උඹ අරුණ 47 නේද.?:lol::lol:
     
    මොන පිස්සුද බං?? ලංකාවේ එවුන් ගනීද ලංකාවේ වාහන?? :rofl::rofl:
    අඩු තරමේ මමවත් ගන්නෙ නැහැ.
    අපිට අපේ දේ අගේ නැහැනේ කොහොමත්.
    වෙන රටක හැදුව කිව්වනම් බලු බෙට්ට උනත් වටිනවා අපේ උන්ට :(:(:(

    අපි මෙ pussy Drink එනතුරු බලන් ඉන්නවා:dull:
    avatar123465_40.gif

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ අරුණ 47 නේද.?:lol::lol:
    කෑවනම් බිව්වනම් වොශ් එකක් දාගෙන ඇඳට ගිහින් නයිටියත් ගලවන් ඉන්නවා මිනිහා නිදා ගන්න එනකන්. එනවා මෙතන හොට දාන්න. :rofl::rofl: :lol::lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    මොන පිස්සුද බං?? ලංකාවේ එවුන් ගනීද ලංකාවේ වාහන?? :rofl::rofl:
    අඩු තරමේ මමවත් ගන්නෙ නැහැ.
    අපිට අපේ දේ අගේ නැහැනේ කොහොමත්.
    වෙන රටක හැදුව කිව්වනම් බලු බෙට්ට උනත් වටිනවා අපේ උන්ට :(:(:(

    ඔව් බන් එකනම් ඇත්ත.... අඩෝ උපාලි පියට් කියලා කාරෙකක් ඇසෙම්බල් කරලා තියෙනවා හැත්තෑ ගණන් වලත්....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17577495 said:
    අපි මෙ pussy Drink එනතුරු බලන් ඉන්නවා:dull:
    avatar123465_40.gif

    ඒවා ලංකාවට සෙට් වෙන්නෙ නැහැ බං :(
    ලංකාවට ඕනේ කිඹි ජූස් :(