ඔය සනී කාර් එකට තව කතාවක් ත්‍රෙඩ් එකේ කලිනුත් දාලා තිබ්බා.... :lol:
ඔය වචන pronounce කරන එකට සැහෙන සීන් තියනවා අය්යේ... ඉතින් සුන්නි කියල pronounce කරන්න බැරිද? :P:P:P (වැරදී තමා)
සම්මතයට බැහැර වෙලා තමා.. :yes::yes: ඒක ඇත්ත ඒ වුනාට
P-U-T කියලා කියනකොට U අකුරෙන් ඌ ශබ්ධයක් එනවානම්
S-U-N-N-Y සනී...