:Pකතාවට කියනවනේ ළමයෙක් එක පාරටම නැගිටලා ඇවිදින්නේ නෑ කියලා.:P
ඒ ළමය ක්‍රම ක්‍රමයෙන් බඩ ගාලා දන ගාලා වැටි වැටි අල්ල අල්ල ඇවිදලා අන්තිමට වැඩ දාලා ඇවිදිනවා.:lol: ඉතින් ඔය යන ගමනේ නොයෙක් භාද එනවා කියහන්කෝ.:shocked:
ඉතින් අපිත් ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ මව් බස කුඩා කාලේ ඉඳන්ම අ අ අම්මා. ත ත තත්තා...