1. MAHAADENAmutta

    නූතන ප්‍රස්ථා පිරුළු හා රුවන් වැකි!

    නූතන ප්‍රස්ථා පිරුළු හා රුවන් වැකි! සිරා එක්ක ආප්ප කෑවා වගේ! සිරා මහින්දට අගමැතිකම දුන්නා වගේ රනිල් ෆී වයිෆයි දුන්නා වගේ සමනලයෝ සිරිපාදේ ගියාට කැරපොත්තෝ සිරිපාදේ යන්නෑ බ්‍රෝ (රැවන් වැකියක්) සුනාමි හොරාව පන්නලා මහා බැංකු හොරාව පත්කරගත්තා වගේ බුන්දුලගේ 2500/= න් මාසයක් පවුලක් ජීවත් උනා වගේ...
  2. MAHAADENAmutta

    විවාහ වෙනවාද නැද්ද

    http://www.elakiri.com/forum/showthread.php?t=1728336
  3. MAHAADENAmutta

    විවාහ වෙනවාද නැද්ද

    http://www.elakiri.com/forum/showthread.php?t=1728336
  4. MAHAADENAmutta

    සෘණාත්මක

    http://www.elakiri.com/forum/showthread.php?t=1728336
  5. MAHAADENAmutta

    බඩගින්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1728336
  6. MAHAADENAmutta

    ශර්මා1_found

    :shocked::shocked::shocked:
  7. MAHAADENAmutta

    විවාහ වෙනවාද නැද්ද

    ඒක තමයි අපි එලකිරියේ බහුතරය වගේ කොනට වෙලා පයින් යමු පුතී!:sorry::sorry:
  8. MAHAADENAmutta

    ගුරුකම්

    අඩේ ගුරැකමක් කරගන්න කියලා ආවේ ගුරැන්නාන්සේ ඉන්නවද ගෙදර?:P
  9. MAHAADENAmutta

    ශර්මා1_found

    :lol::lol::lol:
  10. MAHAADENAmutta

    ශර්මා1_found

    වියදම අඩුයි පාන් පෙති 6ක් දුන්නම දවසටම ඇති ඒකියන්නේ පාන්ගෙඩියක් දවස් 2කට ඇති මාසෙටම පාන් 15යි 15* 60 = 900/= 2500න් පවුලට මාසයක්ම ජිවත් වෙලා තව 250ක් ඉතුරු කර ගන්නත් පුළුවන්:love::love::love:
  11. MAHAADENAmutta

    විවාහ වෙනවාද නැද්ද

    මගේ නම් උපයන ගානෙන් 50%ට වඩා ඉතුරැයි ඇදුම් හෝදන්නේ වොෂින් මැසිමෙන් ගෙදර නම් අම්මත් එක්ක ලෝක යුද්ද නිතරම දල ප්ලෑනක් තියනවා ඒත් එන එන බෝලෙට එන එන විදිහට මුහුන දෙනවා දැන් මටත් මට සාර්තක පවුල් ජිවිතයක් නැති වෙනවා.....:dull: මාත් පවු නේ
  12. MAHAADENAmutta

    Miss you

    ඇයි බං උබ කොල්ලෝ පස්සෙද යන්නේ:shocked: මෙහෙ ඉන්නවා ටුෆක් කියලා පොරක් පොරට පීඑම් එකක් දාහන් මයේ පුතේ!
  13. MAHAADENAmutta

    සෘණාත්මක

    පෝය ලඟයි ඒකයි! මේ
  14. MAHAADENAmutta

    සෘණාත්මක

    අඩෝ කැරි වැඩ කරන්න එපා මචං උබ ඩිලිට් කරලා!:shocked::shocked:
  15. MAHAADENAmutta

    ගංවතුර ආධාර එකතු කරනවා!

    සොරි නංකි! :sorry:
  16. MAHAADENAmutta

    සෘණාත්මක

    ඔය තියෙන්නේ:lol::lol:
  17. MAHAADENAmutta

    ගංවතුර ආධාර එකතු කරනවා!

    ඔන්න සාරා නිල් බල්බ් එකකින් ආධාර කරනවා මේ කරගත්තා වු කුසල කර්මය බලෙන් ඇයට නිල් බල්බ් ගොඩක් ලැබේවා කියලා පාර්ථනා කරනවා!!
  18. MAHAADENAmutta

    ගංවතුර ආධාර එකතු කරනවා!

    මේවා සීල ව්‍යාපාර පොෆිට් මේ ආත්මෙයි ඊලග ආත්මෙයි දෙකේදිම හම්බ වෙනවා දැනටම නම් දාන්නේ නැතිව රතුපාට බල්බ් වලින් මට ගොඩක් ආදාර හම්බවෙලා තියනවා දැන් පොටෝ ලැබ් එකක් දාන්න පුළුවන් අපේ අම්මාට පින් දිපු අයටත් මේ පින් බලෙන් අමා මහ නිවන් සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා !!
  19. MAHAADENAmutta

    කොලොස්ටරෝල් තියෙන අයට යෝගට් ?

    සමහර අය බයිපාස් තියන් සිගරට් බොන්නේ එවගේ තමයි:)

    No contents