1. pawusi

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    ඉඳා උඹට ඇල් වතුර එකක්.කාලා බීපන් :rofl:
  2. pawusi

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    මට පේන්නේ ඒක තමා හොඳම වැඩේ.සෑහෙන්ඩ ඉන්නවනේ බොන්ඩ බලාගෙන මේකේ.:lol:
  3. pawusi

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    තාම බෝතලේ කැඩුවෙ නෑ යකෝ.තොපි ඒ ටිකට කටේ හලා ගත්තද?:growl::growl::growl:
  4. pawusi

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    ඔන්න වීදුරු ටිකත් ගෙනාවා මන්:rolleyes:
  5. pawusi

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    ඔන්න කෝකුත් ගෙනාව :D
  6. pawusi

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

    වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ වරෙල්ල ඔය හත් අට පොලකින් ඈඳි ගනිල්ල :P සිරි අමේ සාරා...... නැගේවි හද මෝරා....:rofl:
  7. pawusi

    වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

    මේක ගඩාෆිගේ ඩප්පියක්ද? :rofl:
  8. pawusi

    Youtube, Now in Super HD

    20GB limit eka 40GB walata withara up karala 2mb speed ekakwath dunnoth rep ekak dennam:rolleyes:
  9. pawusi

    වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

    උඹ පුස් නොවී රතිඤ්ඤා ටික පුස් වුනාට නම් කමක් නෑ:rofl:
  10. pawusi

    වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

    නොම්බර 9 පෙට්ටි.හොයාගන්ඩත් නෑ:(
  11. pawusi

    වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

    මගෙ එකවුන්ට් එකට රු.290ක් දාපන්.ඔන්න රු 10ක ඩිස්කවුන්ට් එකකුත් දුන්න.:rofl::rolleyes:
  12. pawusi

    වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

    අලුත් අවුරුද්දෙ කාල නන්ස්ටොප් ටොයිලට් එකෙන්ම වැඩ පටන් ගත්තහැකි.:lol:
  13. pawusi

    වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

    අලුත් අවුරුද්දේත් පුස් බඩුද දන්නේ නෑ ඔය කොම්පැණියෙන් හදල තියෙන්නේ. :rofl:
  14. pawusi

    වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

    පැකට් එක 60 රෝල 300.මොකෙන්ද ඕනෙ?:lol:

    No contents