මට නම් ඉන්දියන් බයික් බර මදි.ඊටහපන් සතියක් යද්දි පේන්ට් එක ශේඩ් වෙනව.අපෝ මල වාත.මගෙ තියෙන්නෙ SUZUKI GN එකක්.ගත්තෙ 2002.තාම පේන්ට් එක බිංදුවක් වත් ශේඩ් වෙලා නෑ.තාම එන්ජින් රෙපෙයාර් එකක් ඇවිල්ල නෑ.ටැපට් විතරයි එජස්ට් කලේ.ඊලඟට චෙන් ස්පොකට් අලුතෙන්න් දැම්ම.මේ වෙනකොට ඇස්ලෙටර් කේබල් එක දෙපාරක් මාරු...