හයිඩ්‍රජන් අවුලක් නෑ හැබැයි එකෙක් හරි ආතල් එකටවත් සිගරට් එකක්වත් බැලුමක තිබ්බොත් තමා මරු :sorry: :sorry:
හයිඩ්‍රජන් ගිණිගන්නව :sorry: :sorry:
හීලියම් ගොඩක්ම ගණං වැඩිනම් සඵල ඝණත්වෙ වායුගෝලයේ ඝණත්වයට වඩා අඩුවෙන්න කලවම් කලා නම් හරි එහෙම් පිටිංම හීලියම් පුරවන්නැතුව :yes: :යෙස්:
මං හිතන්නෙ බැලුම්...