කරුමයක් ඵල දුන්න සිඞ්හලු :sorry:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කරුමයක් ඵල දුන්න සිඞ්හලු :sorry:

ඔව් සිඞ්හලු :sorry: :sorry:
අද එලකිරියෙ ත්‍රෙඩ් එකකම ගැරඬි ගෙට ජරා කලොත් ගෘහ මූලිකය මැරෙනව කියල ලණුවක් දීල කරගත්තු පව දිට්ඨධම්මවේදනීයව ඵල දුන්න :sorry: :sorry:
ජම්බෝල ගෙඩියක් කඩාගන්න ගහ වටේ කැරකෙද්දි ගහ උඩ හිටපු තඩි ගැරඬියෙක් ඔළුවටම ජරා කලා ගානට ඉලක්ක කල්ල වගේ :sorry: :sorry:
හතර පාරක් සබන් ගගා නෑව තාමත් අප්පිරියයි :sorry: :sorry:
 
  • Like
Reactions: Enter the dragon

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔව් සිඞ්හලු :sorry: :sorry:
    අද එලකිරියෙ ත්‍රෙඩ් එකකම ගැරඬි ගෙට ජරා කලොත් ගෘහ මූලිකය මැරෙනව කියල ලණුවක් දීල කරගත්තු පව දිට්ඨධම්මවේදනීයව ඵල දුන්න :sorry: :sorry:
    ජම්බෝල ගෙඩියක් කඩාගන්න ගහ වටේ කැරකෙද්දි ගහ උඩ හිටපු තඩි ගැරඬියෙක් ඔළුවටම ජරා කලා ගානට ඉලක්ක කල්ල වගේ :sorry: :sorry:
    හතර පාරක් සබන් ගගා නෑව තාමත් අප්පිරියයි :sorry: :sorry:

    අඩෝ පට්ට සීන් එක:nerd::nerd:සිරාවටද :rofl::rofl:
     
    • Like
    Reactions: markhaloce

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔව් සිඞ්හලු :sorry: :sorry:
    අද එලකිරියෙ ත්‍රෙඩ් එකකම ගැරඬි ගෙට ජරා කලොත් ගෘහ මූලිකය මැරෙනව කියල ලණුවක් දීල කරගත්තු පව දිට්ඨධම්මවේදනීයව ඵල දුන්න :sorry: :sorry:
    ජම්බෝල ගෙඩියක් කඩාගන්න ගහ වටේ කැරකෙද්දි ගහ උඩ හිටපු තඩි ගැරඬියෙක් ඔළුවටම ජරා කලා ගානට ඉලක්ක කල්ල වගේ :sorry: :sorry:
    හතර පාරක් සබන් ගගා නෑව තාමත් අප්පිරියයි :sorry: :sorry:

    මු‍ගේ බොරැද කොහේද ද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    You must spread some Reputation around before giving it to markhaloce again. :(

    දෙයියො රෙප් කැපුවෙ මේ ලඟදිනෙ ආයෙ කපන්න ඉවසං ඉන්න වෙනව :sorry: :sorry:

    ඔව් සිඞ්හලු සිරාවටම තමා :( :(
    ඇඩ්‍රස් එක උඹලට ගැරඬියව හොයං එන්නද :confused: :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙයියො රෙප් කැපුවෙ මේ ලඟදිනෙ ආයෙ කපන්න ඉවසං ඉන්න වෙනව :sorry: :sorry:

    ඔව් සිඞ්හලු සිරාවටම තමා :( :(
    ඇඩ්‍රස් එක උඹලට ගැරඬියව හොයං එන්නද :confused: :confused:

    නෑ .උබේ මලගමට එන්න:baffled::baffled:.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රෙප් දෙනකොට නිකං හිස් කමෙන්ට් එකක්වත් දාපල්ල සිඞ්හලු උඹලව හොයාගෙන ඇවිල්ල රෙප් දෙන්න සෑහෙන කට්ටක් කන්න ඕනෙ ඒ මදිවට සර්ච් කරන එකක් වැරදුනොත් විනාඩියක් බලං ඉන්නත් ඕනෙ :sorry: :sorry:
     
    • Like
    Reactions: shaminda peiris

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නාපු බොක රැකගමු.. ගැරඩියව අගමැති කරමු.. :frown::frown::frown::frown:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර
    ග්‍රහචාරේ අන්තිමයි වගේ නේද බන් ? උබේ ඔලුවට රුන්නේ ගෑනු සතෙක්ද කියල බලාගන්න බැරි උනාද?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔව් සිඞ්හලු :sorry: :sorry:
    අද එලකිරියෙ ත්‍රෙඩ් එකකම ගැරඬි ගෙට ජරා කලොත් ගෘහ මූලිකය මැරෙනව කියල ලණුවක් දීල කරගත්තු පව දිට්ඨධම්මවේදනීයව ඵල දුන්න :sorry: :sorry:
    ජම්බෝල ගෙඩියක් කඩාගන්න ගහ වටේ කැරකෙද්දි ගහ උඩ හිටපු තඩි ගැරඬියෙක් ඔළුවටම ජරා කලා ගානට ඉලක්ක කල්ල වගේ :sorry: :sorry:
    හතර පාරක් සබන් ගගා නෑව තාමත් අප්පිරියයි :sorry: :sorry:

    කොයි ලොව හිටියත් කළකම් පලදේ! දැන් ඉතින් funeral එකට ලෑස්ති වෙමු අපි හෙමිහිට! :sorry::sorry::sorry: