කුණු හරුප දාලා කපලා තිබ්බොත් ඇඩ්මින්ට කිව්වාම වොර්න් කරනවා ඒක කරපු කෙනාට හැබැයි කවුද කළේ කියලා නම් කියන්නෙ නෑ මොකද සාමාජිකයන්ට වැරදි හදාගෙන දිගටම කමියුනිටි එකේ ඉන්න දෙන එකයි පරමාර්ථය වෝර්නින්ග් 3කින් අනිවා බෑන් වෙනවා සැර වැඩිනම් විතවුට් වොර්නින්ග් බෑන් වෙනවා රෙප් කපපු කෙනාව ඔයාට දැනගන්න බෑ...