වලත්තයකු නොවන මා.....
මම අමු වලත්තයෙක්ද නැත්ද කියල ඔය කට්ටියම තීරනය කරන්න... :P ඒත් සෑම පුද්ගලයකු තුලම වලත්ත සිතුවිලි තියෙන බවයි මට හැගෙන්නේ....ලිංගිකත්වය සමාජයෙන් සැගවිය යුතුද??සරාගී හැගීම් නැති පුද්ගලයින් සේ බොරු රගපෑම් කල යුතුද.....??
ලිංගිකත්වය....රාගය වැනි සමාජයේ මුල් බැසගත් අව්‍යාජ හැගීම්...